(මහින්ද නිශ්ශංක)
ගල්කිස්සේ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයේදී අද (16) පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට ඇති බව දුම්රිය පාලන කාර්යාලය කියයි.
දුම්රිය මැදිරි දෙකක් පීලිපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුව ඇති බවත් පාලන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd