ශ්රී ලංකාව හා යුරෝපා සංගමයේ රටවල් අතර නව සිවිල් ගුවන් සේවාවන් ඇරඹීමට තීරණය වී ඇතැයි බ‍්‍රසල්ස් හි යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. හොරිසොන්ටල් නම් වන මෙම ගුවන් සේවාව ඇරඹීම යුරෝපා සංගමයේ නීතියෙ අනුකූලව ආරම්භ කිරීම සඳහා වන ගිවිසුම්වලට මේ වන විට අත්සන් කර ඇති බව යුරෝපා සංගම් ශ්‍රී ලංකා තානාපති කියා සිටී.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගුවන් යානය ස්වාසිලන්තය හරහා යන්න අදහස් කරගෙන ඉන්නවද? (නි)
මෙච්චරකල් නවත්තලාද තිබුණේ? (නි)
කොහොම වුණත් ඉතාලියේ ඉදලා යන වෙන්නප්පුවේ අයියලාට ප්ලේන් එක ඇතුළේ බොන්න නම් දෙන්න එපා. (නි)
එතකොට අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට නේද පාඩුව සිදුවෙන්නේ..?(නු)
ගොඩක් සතුටූයි.. එහෙනම් කොළඹ සිට මිලානෝ දක්වත් නැවත ආරම්භ කරන්න...!! (නු)
අපිට නම් වැඩක් නැහැ
අල්ලපු ගමට යන්න අපිට බස් එකක් නැහැ උරෝපයට ප්ලේන් දාපුවා ගැන කතා කරනවා (දී)
පනාගොඩ, වෙන්නප්පුවක් නැත්නම් කොහිද අද ඉතාලියක්? (නි)
හොද වැඩක්
පනාගොඩ, ඉතාලියේ ඉදලා යන වෙන්නප්පුවේ අයියලා විතරමද බොන්නේ? (නි)
සන්තෝසයි
නැතුව නැතුව. ස්වාසිලන්තයට කවදා පටන් ගනිවිද දන්නේ නැහැ ආයුබොවන්ඩ. (නි)