වසර 20කට පසු යුරෝපය දරුණු සීත දෙශගුණයකට මුහුණ දෙයි. යුක්රේනය, පෝලන්තය, සර්බියාව, බල්ගේරියාව හා ස්ලෝවේකියාව යන නැගෙනහිර යුරෝපා රටවල්හි උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක ඝෘණ 20 සිට 35 දක්වා පහත වැටි ඇත. අධික සීතලට අසුවූ 200ක් මියගොස් ලක්‍ෂ ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත.
දින අටකදී යුක්රේනයේ පමණක් මියගිය ගණන 120කි. ඉතාලියේ රෝමය, මිලානෝ ,අන්කෝනා ඇතුළු නගර රැුසක පවතින ඝෘණ 1-15ත් අතර සීත දේශගුණය නිසා දින දෙකකදී නව දෙනෙකු මියගොස් ලක්‍ෂ 12කට පමණ විදුලිය, ගෑස් අහිමි වී ඇත.
රෝමයේ අයිස් දිය කැර හැරීම සඳහා ලූණු ටොන් 600ක් පමණ මාර්ගවටල දැමීය. දැනට මාර්ග රැසක්ම වසා තිබේ. ජර්මනිය හා ඔස්ටී‍්‍රයාව ද දැඩි සීත දේශගුණයෙන් පීඩා විදියි. ජපානයේ පවතින සීත දේශගුණයෙන් ද 60 දෙනෙකු මිය ගිය බවද අලූත්ම වාර්තාවල දැක්වෙයි.











1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවත්වෙන්න බැරි නිසා තමයි අපි මේ රටවලට ඇවිත් ඉන්නෙ. මා ඉපදුණු මවුබිමට වගේම මා ජීවත්වන මේ රටටත් (ඉතාලි අවු-20) එකසේ ආදරය කරමි
මෙහෙ විදින දුක ලංකාවේ ඉන්න අපේ කට්ටිය දන්නෙ නැහැ. ඒකයි මට කණගාටු
දැන්වත් ලංකාවට ආදරය කරන්න පටන් ගන්න..
අපේ පුන්චි රට අපට වාසනාවන්තයි.
දෙසැම්බර් 21?
ලංකාවේ ගහ කොල විනාශ කරන්න එපා. රැක ගන්න..
ඔය ඉතීන් වාසනවන් කියන ලංකවෙත් ඕනෙ තරම් ගං වතුර ගලන්නෙ..අවුරුදු ගනන් පායන්නෙ..ඔය කියන අය නම් ඒවට අහු වෙල නැතිව ඇති මගෙ හිතේ..
මොන සැප තිබුණත් වැඩක් ද?
ලෝකය නැවත හිම යුගයකට ගමන්කරනවා. පසුගිය වසර වල කාලගුණ වාර්තා අරන් බැලුවොත් තේරෙයි ලෝකයේ හිම පතනය ක්‍රමයෙන් වැඩිවන බව.
ඉදිරියෙදි මේ පින් බිමේ විතරයි ජීවත් විය හැක්කේ..
ලෝක විනාශය අත ලග.2012 නොයෙකුත් වෙනස් වීම් සිදුවේ.බලාපොරොත්තු වෙන්න......
තේක්ක වනාන්තරයෙක්ම කපල විකුනගත්ත කියල අපට ආරංචි
තරංග කියන කතාව හරි. බොරුවට නැතුව ඇත්තට මුහුණ දෙන්න ඕන. ඒ රටවල එහෙම දුක් විදගෙන එවන සල්ලි නිසා තමයි අපේ රටට දෙයක් ලැබෙන්නේ..