රේගුවට ප්‍රකාශ නොකර යුරෝ 73170 ක් (රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්) රැගෙන ඉතාලියේ කටානියා හමුදා ගුවන් තොටින් ශ්‍රී ලංකාව බලා ඒමට තැත් කළ ශ්‍රී ලාංකිකයකු කටානියා මූල්‍ය පොලීසියට හා රේගුවට අසුවූයෙන් රුපියල් පන්ලක්ෂයක දඩ ගෙවා එම මුදල් තොගයද රැගෙන ගමන පිටත් විය. 2011 දී මෙලෙස අනවසරයෙන් යුරෝ විසි ලක්ෂයකට (රැපියල් කෝටි 31ක් පමණ) වැඩි මුදලක් රැගෙන යන්නට ඇතැයි කටානියා ගුවන්තොට කියයි. එසේ මුදල් රැගෙන යාමට තැත් කළ විවිධ ජාතිකයනට දඩ ගෙවීමෙන් පසුව අවසර දී ඇත්තේ පහත සඳහන් අයුරිනි. රුමේනියාවරු - 36%, ඉතාලි ජාතිකයෝ 28.5%, චීන-21%, ශ්‍රී ලාංකිකයෝ -8.5%, වෙනත් 6%. යුරෝ එසේ රැගෙන යන ප්‍රධාන රටවල් වී ඇත්තේ රුමේනියාව 56.8%, ජර්මනිය 13%, චීනය 11%, ශ්‍රී ලංකාව 9%. මොල්ටාව හා ස්විස්ටර්ලන්තය යුරෝ රැගෙන යන තවත් දෙරටකි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd