රොමේෂ් මධුෂංඛ
යාපනය පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ ලබා දුන් නාමයෝජනා අතරින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ලබා දුන් නාමයෝජනා පත්‍ර හතරක් ප්‍රතික්ෂේප වී ඇති බව යාපනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.
මේ අනුව යාපනය මහ නගර සභාව වෙනුවෙන් භාර දී තිබූ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති අතර ඊට අමතරව යාපනය ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවට , වලිකාමම් උතුර හා වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවටත් භාරදෙන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරීවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පෙර කරපු අකුසල් කර්ම වල ප්‍රතිපල තමයි .
යාපනයේ අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් එල් ටී ටී ඊ සංවිධානය කොල්ල කෑ රත්තරන් කිලෝ 220 වාෂ්ප කළ පුද්ගලයෝ ඒ අහිංසකයින්ගේ ඡන්දය බලාපොරොත්තු වීම හාස්‍යයයි. හරිනම් ආයතන 17 ම නාම යෝජනා අවලංගු කර දාන්නයි තිබුනේ.
ඔහෙලා වගේ අයට මහපාරේ නිදහසේ යන්න සැලැස්වීමත් අපි පෙර කරපු අකුසල කර්ම වල ප්‍රතිඵල තමයි. පොහොට්ටුවේ නායකයා නැතිනම් ඔහේලා දෙමලුත් සමග රජ වෙලා සිංහල අපි බලුවෙලා. හෙන ගහන්න ඕනේ තැන තිබිය දී ඇයි මේ පොල්ගස් වගේ ඒවාට හෙන ගහන්නේ?
දැන්ද යාපනයේ මිනිස්සු අහිංසක දුප්පත් මිනිසුන් වුණේ? 2009 ට පෙරත් අර ක්ලේමෝ බෝම්බ පුපුරලා සිංහල මිනිසුන් මැරෙන කොට, කෙන්ට් ඩොලර් ෆාම් වල පුඩි ළමයි මරලා තිබෙනවා දකින කොටත් ඔහොම කීවාද? අනේද කියන්නේ.. මෙහෙමත් සිංහලයෝ.