විවාහ උත්සවයක් සඳහා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික කාත්තාවෝ දෙදෙනෙක් චෙන්නායි ගුවන් තොටුපළෙන් පිටුවහල් කරනු ලැබූහ. ඔවුහු යාපනයේ පදිංචිකරුවෝය. මෙම කාන්තාවන් දෙදෙනා ඉකුත් පෙබරවාරි මාසයේදී ද ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති අතර, ඉන්දීය නීතියට අනුව පිටුවහල් කළ අයෙකුට නැවත ඉන්දියාවට පැමිණිය හැක්කේ වසරකට පසුවය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි (ස)
ඇයි අනේ එහෙම කළේ? ඒක එයාලගේ මවු රටනේ. (නි)
මොකක්හරි පළිගැනීමක්වද්ද? (නි)
මන්තර ගුරුකම් වලට යන දේශපාලුවොත් මේ විදිහටම පිටමං කරන්න ඕනෑ, ලජ්ජා නැතුව ඕවාල යනවට. (නි)
ඉන්දියාවත් ත්‍රස්තවාදයට බයයි. (අ)
පුදුමයි? ඒත් ඇත්තයි. (නි)
කාගේහරි උදවුකාරයොද? (නි)
ඇයි ඉතින් කලින් පිටුවහල් කරලා තියෙන්නේ? (නි)