අද දහවල් 12 වන විට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිතය සියයට 30ක් ද, වන්නියේ සියයට 40ක් ද වූ බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.