IMG-LOGO

යුනෙස්කො අධ්‍යක්ෂ ජනරාල් ලංකාවට

යුනෙස්කෝ සංවිධනයේ අධ්‍යක්ෂක ජනරාල් එරීනා බොකෝවා මහත්මිය අද (13) පස්වරු 4.30ට කටුනායක ගුවන් තොටුපොළින් ලංකාවට පැමිණියාය.

ඇය ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් පැමිණි අතර ඇයත් සමඟ හය දෙනෙකුගෙන් යුත් ධූත පිරිසක් පැමිණියහ.

අය මෙම තනතුරට පත්වීමෙන් පසු සිදුකරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර එහිදී ජනපති මෛත්‍රීපාල සිරිසේන, විදේශ ඇමැති මංගල සමරවීර ඇතුළළු කිහිපදෙනෙක්ම හමුවීමට නියමිතය. ඇය ලංකාවේ සීගිරිය ඇතුළු ඓතිහාසික ස්ථාන කිහිපයක්ද නැරඹීමට යාමට නියමිත බවද වාර්ථා වෙයි.



අදහස් (0)

යුනෙස්කො අධ්‍යක්ෂ ජනරාල් ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 332 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site