‘පිබිදෙන ශ්‍රී ලංකාව‘ මැයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ජනාධිපති මාධ්‍ය අංශය හා විදේශ අමාත්‍යංශය සංවිධානය කරයි. ලබන සැප්තැම්බර් 19-20 දින තුළ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කර්යාලයේදීත්, 22 දින ‘බර්ටිංහැම්‘ නගරයේදීත් මේ ප්‍රදර්ශනය පැවැත්වීමට යයි. තිස්වසරක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය මෙන්ම අවතැන්වූවන් යළි පදිංචි කරවීමද මේ ප්‍රදර්ශනයට ඇතුළු වෙයි. මෙහි ඉදිරි පියවර සැප්තැම්බර් 28-29 ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (ඡායාරූප) සුදත් සිල්වා මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රණවිරුවන්ට ජයවේව (දී)
අපේ ලංකාවට ජය වේවා (දී)
ඉතා වටිනා විරල පින්තුර
අපි පුදුම වාසනාවන්තයි. මොකද කවදාවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් දකින්න (දී)
ලෝකෙටම පෙන්නන්න
මොනවා දියුණු වුණත්, අපේ අයගේ ආකල්ප දියුණු වෙන්නේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. (නි)
අපේ රට සැමදා ජයවේවා (දී)
වටිනා වැඩක් ලොකෙටම කියන්න
හොද වැඩක්
පින්තුර කෝ (දී)
බිලි පූජාවේ ඡායාරූපත් තියෙනවද? (නි)
මේ පාරට සුදු වෑන් එකක් දැම්මා නම් තමයි ඡායාරූපය ලස්සන. (නි)
NIRANGAN ,MAMA AURUDU 23 ITALIYE MATA SATUTUI MAGE RATA GANA ...MEHE MATTAMIN MANINNA BAHA LANKAVE ..NAMUTH OYAGE KIMATA MAMA GARU KARANAVA LANKAVA DIUNU KARANAVATA MULU LOKEMA VIRUDDAI APE PRASIDANT RAGAPAKSA INNAKAM APITA BAYA NATIVA INNA PULUVA
මගේ රටට ජයවේවා (දී)
ආසයි ඡායාරූප බලන්න. (නි)
ජනාධි පති තුමාට ස්තුති (දී)
පුලුවන්නම් පින්තුර ටිකක් හොයල දාන්න (දී)
අපේ රට ඉතාම ලස්සන රටක් බවත් අපේ ජනතාව ඉතාමත් ආගන්තුක සත්කාර කැමති අය බවත් මේ අය දන්නවා. මෙයින් තවත් ලස්සන වැඩිවෙයි....(ස)
ලුම්බිණි සිංහලයෙක්නම් නෙමෙයි වගේ....(ස)
රණවිරුවනි ඔබලටයි මේ ගෞරවය (දී)
අගේ ඇති වැඩක් (දී)
සුදු වෑන් නැත්නම් කොටි.. පාතාලය තමයි රජ කරන්නෙ.. (නු)
මගේ රටට ජයවේවා (දී)
මධූ, ඔයාලා අවුරැදු 17 ක් රටට කරපු විනය ඉහටත් උඩින්. ඵ්වා තමයි අපි තවමත් ගෙවන්නෙ. ලැජ්ජා නැද්ද ඔය වගේ ප්‍රතිචාර දාන්න? (නි)
අගය කල යුතුයි
අපේ රටට ලොකු ආඩම්බරයක්..ජනාධිපති තුමාට අපගේ ආශිර්වාදය.. අපේ රට දැන් කොහොමත් ලස්සනයිනේ....(ස)
ලංකාව පුබුදුවන්න යන්නේ පාරවල්, ගුවන් පාලම් වලින්ද ??? .(ස)
උපුල්, රටක් දියුණූ වෙන්නේ යටිතල පහසුකම් වලිනුයි. යූ.එන්.පී.යට අවුරුදු 17ක් තිස්සේ කරන්න බැරි වුණූ දේ මේ රජය කොහොමද මෙච්චර සුලු කාලයකින් කරන්නේ? (නි)
උපුල් , පහුගිය ආණ්ඩු යුද්ධ කරෙත් නෑ , පාරවල් හැදුවෙත් නෑ නේද??.(ස)
ලස්සන පාරවල් ටික....(ස)
මම හිතනවා මේ ප්‍රදර්ශනය තිබිය යුත්තේ චීනයේ, ඉරානයේ, බුරුමයේ, වියට්නාමයේ වගේ රට වල. ඇයිද දන්නේ නැහැ පැරිසියේ ලන්ඩන් වගේ තැන් වල තියන්නේ..(ස)
නැවත දකින්න අසහා නැති දේවල්
අයියෝ සල්ලි කියුවලු
අපි දැන් නිදහස්
බලන්නවත් ලැබෙන්න එපා එවන් දසුන් නැවත
මේ රට මුතු ඇටයකි හොද ඉන්දිය මහ සාගෙර් සාමෙන් රට දියුණට යයි ලොව බැබෙලයි මේ සැරේ.....(ස)
මේ පාර ඡන්දෙන් මැරුන අයගේ ඡායාරූප තියෙනවද..? .(ස).
අනේ හොඳයි ප්‍රංශෙ ඉන්න අය පාරවල් දැකලා නැති නිසා...(ස)
මහත්වරුනේ රටේ සංවර්ධනයට යටිතල පහසුකම් කියන එක ඉතාම වැදගත් සාධකයක් එක ඕනෑම බුද්ධිමත් මිනිහෙකුට තේරෙන්න ඕන.කරුණාකරලා දැන් අපේ රට තියන තත්වය ගැන සතුටුවෙන්න.සමහර සංවර්ධන වැඩ ගැන සතුටු වෙන්න බෑ මොකද ඒවගේ තත්වය සතුටුදායක මට්ටමක නෑ, කොහොම උනත් අපේ රට යම් මට්ටමක තියනවා කියන එක අපි පිළිගන්න ඕන. අපේ සමහර මහත්වරු බටහිර රටවල් වල ඉඳගෙන අපේ රටේ සංවර්ධනය ඇස් දෙකෙන් නොදැක කමෙන්ට් දානවා, කරුණාකරලා එන්න අපේ රට බලන්න.සංවර්ධනයට වැය කරපු මුදල හා අපිට ලැබුන දේ අතර නොගැලපීන් තියනවා, එත් යමක් වෙලා තියනවා.අපි වගේම අපේ සමහර මැති ඇමතිවරුන් රට ගැන හිතල වැඩ කරනවානම් අපේ රට තව ගොඩක් ඉහල තැනක.ඒක අපේ අවාසනාව වෙන්න ඇති.කොහොම උනත් අපේ දේවල් අපි අගය කරන්න ඕන. (දී)
මම මේ වැඩේ අගය කරනවා
අන්න වදගත් වැඩක්
උපුල්.ලුම්බිණි.සුනේත්‍රා.ඔයාල වැස්සකටවත් පාසැලකට ගියේ නැත්ද අපෙ රටට විරැද්ධව අදටත් ඵන්ගලන්තය පැරිසිය වැනි නගර වල වෙසෙන ඵල්.ටි.ටි.අයට උදව් කරන දෙමළ ජාතිකයින් ලක්ෂ ගනනක් සිටිනවා.මෙවැනි දෙවල් වලින් ඔවුන්ගෙ මතය වෙනස් කරන්න පුලුවන් පාට පක්ෂ බලලා තමන්ගෙ මතය ප්‍රකාශ කරන්නෙ නැතුව රට ගැන හිතල කථා කරන්න කැත විදිහට හිතන්න ඵපා.. .(ස)
අපේ රටට දළදා හිමි පිහිටයි (දී)
නිරන්ජන්, දේශමාමක, ඔයාල කියන දේවල් සහතික ඇත්ත. මමත් අනුමත කරනවා..(ස)
නිරන්ජන්ගේ කථාව සම්පුර්ණ ඇත්ත. මේ කට්ටියටත් ඒංගලන්තේ , පැරීසීයේ ඉන්න කොටි මග රැකලා ගැහුවා නම් ලස්සනට දැනෙයි අපේ ලක් මවගේ අගේ...(ස)
කොහොමත් අපේ රටට කාටවත් මොකුත් කරන්න බැහැ (දී)
අපේ රටට ජයවේවා(දී)
මෙහෙම දෙයක් දකින්න අපිත් පින් කලානේ (දී)