අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ බී කොටසේ තරගයක් වූ පානදුර කී‍්‍රඩා සමාජය සහ යුද හමුදා පිල අතර පානදුර නගර සභා පිටියේදී ඊයේ පැවැති තරගයෙන් ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව යුද හමුදා පිලට ලකුණු 17ක ජයක් හිමි විය. පානදුර ඕවර 49.1 කදී සියලූ දෙනාම දැවී 260 (සුදේශ් උමයංග 104, චාමර සොයිසා 36, කැලූම් ප‍්‍රනාන්දු 31, අසේල ගුණරත්න 29/2, රවීන්ද්‍ර පල්ලියගුරු 39/2* යුධ හමුදා පිල ඕවර 22කදී කඩුලූ 2කට 109 (රිෂාන් කාවින්ද 56, මොහොමඞ් ෆසාල් නොදැවී 32, මංජුල ද සොයිසා නොදැවී 17)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd