ශ්රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසම්පාදන සංහිදියා කොමිසමේ වාර්තාව සංහිඳියාව හා වගකීම පිළිබද බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක පවතින බවත් එහි නිර්දේශ සාධාරණ ලෙසත් අවංක ලෙසත් ක්‍රියාත්මක කළ යුතු බවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ ලේකම් කමලේශ් ෂර්මා කියයි. ඔහු එසේ සදහන් කරනුයේ ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑමේ වගකීම ශ්‍රී ලංකා රජයට හා එහි ජනතාවට පැවරෙන බව පවසමිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්න තිබුණේ මීට කලින්