යුද්ධය අවසන් කැර ඇති නිසා හමුදා කඳවුරු ඉවත් කරන්නැයි විපක්‍ෂය ඉල්ලන නමුත් එකම කඳවුරක්වත් ඉවත් නොකරන බව මහින්ද රාජපක්‍ෂ ජනපති පාර්ලිමේන්තුවේදී අද පැවසීය.ජනපති සිය අයවැය පිළිතුරු කතාවට පැයක් ගත කළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ආස ඇති මැරිච්ච කොටින්ට පන එනවනම්
රටේ නායකයා වශයෙන් ඹබතුමා කල දේ හරි!!!!
ඉවත් කරන්න එපා. නැත්නම් නැවත හිස ඔසවයි.
මම ඔබතුමාටයි, නාමල් මහත්තයාටයි හැමදාම ඡන්දේ දෙනවා.
විපක්ෂෙට ආයෙත් යුද්ධෙ ඕනද?
විපක්ෂෙට යුද්දේ නැතිවම බෑ.
ජනපතිතුමනි ඔබ නියම නායකයෙක් ඔබට දීර්ඝායුෂ
හරියටම හරි
අයින් කරන්න කියපු හේතුව අහන්න බැරි වෙයිද දන්නේ නෑ.
අයින් කරන්න එපා. අපි දන්නේ නෑනේ විදේශිකයො මොනව කරනවාද කියලා
ජයවේවා
හොද කොන්ද පණ තියන තීරණයක්
සියයට සියයක් ඇත්ත . ජයවේවා...
අපේ රට රැකුම ඔබේ වගකීමක් ජනපතිතුමනි...
ගොඩක් හොදයි සර්
ජයවේවා!!
හුඟාන් හොඳයි. ඔබ හරි
ඊට පස්සේ කියයි යුද්ධයක් නැති නිසා ත්‍රිවිධ හමුදාව මොනවටද කියලා. ඕව තියන එක හොදයි
අපි ජනාධිපතිතුමාගේ තීරණයත් සමග එකගයි.
කදවුරු තියන්න
හොඳ තීරණයක් අතිගරු ජනාධිපතිතුමනි. එල්ටීටීඊ අය වෙනත් රටවල් තවමත් ක්‍රියාත්මක වෙනවා.
ඇත්තටම හොද තීරණයක්. ජයවේවා
බොහොම හොදයි. ඔය දේවලල් තියලා පොලිස් බලතල දුන්නට කමක් නෑ නේද?
කෙලින් ඉන්න ඕන. තීරණය නියමයි.
උතුරේ ඉන්න ජනතාවට වඩා හමුදාවෙ අය වැඩී
කදවුරු ඉවත් කිරීම නොකළයුතු දෙයක්. නමුත් ද්‍රවිඩ පවුල්වලට අයත් ඉඩම්වල තිබෙන ඒවා ඔවුන්ට ලබා දිය යුතුයි.
විපක්ෂයට ඕව විදියට නෙමේ රටේ බහුතරයට අනුව වැඩ කරන බව පෙන්වන්න.
ඔවා අයින් වුණාම තමයි ප්‍රශ්න එන්නේ. ශහොමම තියන්න
හොදයි