කුඩාවැල්ල ධීවර වරායෙන් පසුගිය 14 වැනිදා මුහුදු ගිය බහුදින යාත‍්‍රාව පැහැරගෙන විදේශ රටකට යෑමට තැත් කළැයි කියන 14 දෙනා අත්අඩංගුවට ගැනීමට තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කෙළේය. මේ පිරිස අතර ගැහැණු කිහිප දෙනෙක්ද වෙති. ජාත්‍යන්තර පොලිසියේද සහායෙන් වරෙන්තු ක‍්‍රියාත්මක කරන බව රහස් පොලිසිය කියයි. එම බෝට්ටුවේ සිටි හය දෙනෙක් පහරකෑමට ලක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මහ ලොකුවට සමහරු කිවුවේ 'අපිට පුලුවන් කොල්ලකරුවන්ගෙන් බේරාගන්න කියලා'. (නි)
අනේ පවු. (නි)
අනේ පව් (ස)
පුලූවන්න කියන්න මොන පවුලේ කට්ටියද දකුණේ මුලින්ම බහුදින යාත‍්‍රාවලින් මිනිස්සු රටයැවුවේ කියලා? (නි)
දුමින්දට අල්ලන්න තියන වරෙන්තු ක්‍රියාත්මක කරන්නේ නැද්ද?
මේක සුලුදෙයක්. මීට් වැඩ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව මරපු කෙනාට මොකුත් නැද්ද? (නි)
සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් විදේශ වල නැවු ආරක්ෂා කරන්න අපේ අයට පුළුවන් කියා කටමැත දොඩවලා වැඩි කලක් ඉක්මුනේ නැහැ. අන්තිමේදී අපේ මුහුදු සීමාව තුල නාවික කලාප දෙකකට මැදිව සිදු වුන දෙයක් හොයන්න ජාත්‍යන්තර සහය පතන්න වුණා. මුහුදේ තියෙන කොටි නැවු පවා අල්ලන්න අපේ ආරක්ෂක අංශ වලට ඕන වුනොත් පුළුවන් කියායි අපි හිතා හිටියේ. (ස)