පාදුක්ක මලගල මාර්ගයේ මලගල දී ජීප් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
අනතුරින් කෝරළඉම පදිංචි 19 හැවිරිදි තරුණයකු මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරුපැදි නිසා තරුණ ජීවිත කියියක්නම් නැති වෙනවද.? (ර)