ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය සංවිධානය කළ කටුකුරුන්ද මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලියේ 125 සී.සී. යතුරු පැදි ඉසව්ව ජය ගැනීමට හේෂාන් පසිඳු වීරසිංහ සමත්විය.
නුවරඑළිය ධාවන පථය කේන්ද්‍රකර ගනිමින් පුහුණුවීම්වල නිරතවන හේෂාන්, 19 හැවිරිදි වියේ පසුවන යොවුන් ක‍්‍රීඩකයෙකි. ප‍්‍රියාන් සැමුවල් 125 සී. සී. යතුරු පැදි ඉසව්වේ දෙවැනි ස්ථානය දිනාගත් අතර තුවාන් පි‍්‍රන්ස් එහි තෙවැනි ස්ථානය ලැබීය.
නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ ඉගෙනුම ලබන හේෂාන්, දිවයිනේ ප‍්‍රධානතම මෝටර් රථ හා යතුරුපැදි තරගවලට සහභාගිවෙමින් ජයග‍්‍රාහණ ලබා තිබේ.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුබ පැතුම් ......... (ස)
උණුසුම් සුබ පැතුම් (ස)
හොඳයි , පරිස්සමින් , කොල්ලෝ පරිස්සමින් (ස)
ඉදිරියටම යමු පුතා (ස)
පුතේ මමත් ඔය පාසලට ගියේ.පිටරට හිටියට අපි ඔයාලගෙ හපන්කම් දැකලා සතුටු වෙනවා.ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (ස)
නියමයි මල්ලියා ...එල තමයි ..ඔහොම ඉස්සරහට යමු ...!!! (ස)