IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


යාචක සාස්තරකරු ලක්ෂයකුත් දිනයි

මෛත්‍රිපාල සිරිසේන මහතා දිනන බවට ඔට්ටු ඇල්ලූ මාතර යාචකයකු හා සාස්තරකරුවෙක් ලක්ෂපතියෙක් විය.

පළතුරු ව්‍යාපාරිකයකු හා වෙළඳ සහායකයකු සමග ඔට්ටු අල්ලා රුපියල් එක් ලක්ෂ විසි දහසක් ජයග්‍රහණය කළේ ඩබ්ලිව්.අප්පුහාමි (72) යාචකයාය.

සිරිසේන මහතා ජයගන්නා බව පවසමින් නායිම්බල පදිංචි පළතුරු ව්‍යාපාරිකයකු සමග රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂයක් ඔට්ටු අල්ලා ව්‍යාපාරිකයකු වූ ඩී.පී.රණතුංග (65) මහතා ළඟ තැබීය.

අප්පුහාමි සමග තවත් රුපියල් දස දහස බැගින් පළතුරු කඩයක සේවකයකු වූ ජී.එච්.දිනේෂ්ද (28) එම මුදල මාතර දොඩම්පොළේ ව්‍යාපාරිකයකු වූ කේ.ඒ.සමන්ද (40) සමග තවත් ඔට්ටු දෙකක් ඇල්ලීය.

ඔවුහු  තෑගි මුදල් අප්පුහාමිට භාර දුන්හ.

සිඟමනට අමතරව අප්පුහාමි සාස්තරද කියයි. ඔහු රාත්‍රී කාලයේ මාතර දොඩම්පොළේ වෙළඳසල්වලට ආරක්ෂාව සපයමින් දිනකට රුපියල් දෙසීයක්ද උපයයි.

G.A.Dinesh-wisidaha-dey. SAM_4277



අදහස් (0)

යාචක සාස්තරකරු ලක්ෂයකුත් දිනයි

දමිත් තුෂාර Friday, 16 January 2015 07:07 AM

නියමයි ! (නදී)

:       0       0

අමිල Monday, 19 January 2015 09:42 AM

පොරොන්දුව ඉෂ්ඨ කල දෙදෙනාට අපි ආචාර කරමු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site