(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්හි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති "යුක්තිය" මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.
උත්සව සමයේ නිලධාරීන් වැඩි පිරිසක් විශේෂ රාජකාරියේ යෙදවීම සඳහා මෙම මෙහෙයුම පසුගිය (24) දින සිට සීමා කර තිබුණි.
එලෙස සීමා කළ මෙහෙයුම අද සිට පෙර පරිදි සිදුවන බව පොලිස් මුලස්‌ථානය පවසයි.
යුක්තිය මෙහෙයුමේදී මේ දක්වා 13,600ට අධික සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd