(ශාන්ත කුලරත්න)
යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
සැකකරු මියගිය පුද්ගලයාගේ මස්සිනා වන බවද පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක පිටුම්පේ පදිංචි දිල්පවිත්‍ර ආරච්චිගේ ඉදුනිල් ප්‍රසන්න ද සිල්වා (21) පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd