බ්‍රිතාන්‍යයේ පළමු කාන්තා අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වුවාය.
මිය යන විට 87 වැනි වියේ විසු මාග්‍රට් තැචර් මහත්මිය ඇයගේ පාලන සමයේදී අවට ලෝකය විසින් හදුන්වනු ලැබුවේ ‘‘යකඩ ගැහැණිය‘‘ ලෙසිනි. 1979 සිට1990 දක්වා ඇය බ්‍රිතාන්‍ය පාලනය කළ අතර එරටෙහි ආර්ථීක ප්‍රතිසංස්කරණ රැසක්ම ඇගේ නායකත්වයෙන් සිදු විය.
බ්‍රිතාන්‍ය කොන්සර්වටිව් පක්ෂයේ නායිකාව ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටද ඇය තේරීපත් වුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාග්‍රට් තැචර් එම රටේ අනාගතය වෙනස් කරපු කෙනෙක්. එයාගේ සම කාලිනයෝ වෙන රොනල්ඩ් රීගන් සහ ලංකාවේ ජේආර් ජයවර්ධන කළෙත් ඒ වගේ වෙනස්කම්. කරපු බොහෝ දේවල් වල හොඳ වගේම නරක දේවලුත් තියෙනවා. එකම දේ තියෙන්නේ මාග්‍රට් තැචර්ට ප්‍රතිපත්තියක් තිබුන එකයි. අද ඉන්න බොහෝ නායකයන්ට නැතිදේත් මේකම තමයි. මගේ ශෝකය! (නි)
චතුල ඔබත් සමග මමත් එකඟයි. ! (ස)
යකඩ කියන්නේ ඇයි ? (නදී)
සුජානි,ගාමිණී,ජීවක,සලරි,ජීවන්,ලුම්බිණි,සිල්වා,සමිල්,රාජුලට වඩා වෙනස් විදිහකින් ලෝකය දිහා බලන චතුල වෙරෝනා ගැන මට බැදීමක් කැක්කුමක් මගේ කමක් දැනෙනවා.චතුල ඔබට මගේ මිත්‍රත්වයේ හස්තය මෙන්න."සිය රට දේ සිරි සැප දේ"(නදී)
තවත් යකඩ ගැහැණියක් ඔහේ ඉන්නවා.. (ස)
තවත් යකඩ ගැහැණියක් ඔහේ ඉන්නවා.(නදී)
අපේ ලංකාවෙත් ඉන්නවා යකඩ ගැහැණියක්.. (ස)
යකඩ ගැහැණියණි ඹබට නිවන් සුව!(නදී)
වැදගත් අයගේ ප්‍රතිපත්ති උතුම්. (නි)
නිහතමානී ඔබතුමිය සාමදානයේ සැතපේවා! (නි)
"වික්ටෝරියා" ජලාශය හදන්න අපිට උදව් කළාට ඔබට ස්තුතියි! (නි)
යකඩ ගැහැණියට නිවන්සුව ! (ස)
මුළු ලෝකෙම දාලා ගියා ඇය... (නි)
මීට වඩා යකඩ ගැහැනියක් අපේ සිරිමාවෝ බන්ඩාරනායක මහත්මිය. (නි)
රටට අවශ්‍ය නියම ප්‍රතිසංස්කරණ කළේ අපේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය තමා ආසියාවේ යකඩ ගැහැනිය.ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කරන්නට ඉඩ දුන්නා නම් අද ලංකාව ජපානය වාගේ . රටට වඩා බඩ ලොකුවෙච්ච බඩගෝස්තරවාදීන් ඒවා කණපිට හරවලා දැම්මා. (නි)
එයා කියන දේ කෙලින්ම මුනටම කියපු කෙනෙක්. (නි)
ඔබ අවංක නිර්භීත කෙනෙක්. ජේසු පිහිටයි! (නි)
යකඩ වුණත් මෙම ගමන කාටත් යන්න වෙනවා. (නි)
යකඩ ගැහැණියනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ආසියාවේ යකඩ ගෑනු කරපු මලකඩ වැඩ නිසා අපේ රට දිනෙන් දින ආගාධයට වැටුනේ , මර්ගේරේට් තැචේර් සමග මේ ගොල්ල සංසදනය කරන්න බැහැ.(නදී)
මාග්‍රට් තැචර් හරියට එංගලන්තයේ ඉන්දිරා ගාන්ධි වගෙයි. නිර්භය ජාති මමත්වය ඇත්තියක්. සාමදානයේ සැතපේවා! (නි)
ඔබ තුමියට සුවබර නින්දක්. (නදී)