වාද්දුව මොරොන්තුඩුව පාරේ යකඩ බඩු කඩයක සේවිකාවකට මින් මද වේලාවකට පෙර වෙඩි තබා පලාගිය නාඳුනන යතුරුපැදිකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ ඇරඹීය. ඇගේ කටටද වෙඩි වැදී බරපතළ තුවාල වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චණ්ඩියෙක් නම් ඇයි නෝන්ජලයෙක් විදියට පළා ගියේ? (නි)
අපරාධ රැල්ලක් නෙමෙයි, සාගරයක් තියෙන්නේ. (නි)
අයියෝ! දවසම ඉවරයි. (නි)
මිනිස් ජීවිත වල වටිනාකම දැන් මැසි මදුරු ජීවිත ගාණට වැටිලා. (නි)
අක්කා මොනවාහරි ඕනෑ නැති වැඩක් කරලා ඇති. (නි)
ඔය තියෙන්නේ 'සාමකාමීම' රටේ දෛනික වාර්තාව. යුද්ධය තිබුණ කාලේ මියගිය ගණනම හෝ ඊටත් වඩා දැන් අවුරුද්දකට සාපරාධී ලෙස ඝාතනය වෙනවා. වෙනස තියෙන්නේ එකවර එකතැන කොටි බෝම්බ වලින් වැනසී යාම වෙනුවට තැන තැන්වල එක එක්කෙනා බැගින් මිය යාම විතරයි. ඒක වන්නේ නොහික්මුණු රියදුරන් අතින්ද, සාහසිකයින් අතින්ද, මානසික රෝගීන් අතින්ද යන්න මොකක් වුණත් ජාතියක් හැටියට අප ඉන්නේ පුරසාරම් දොඩන්න හැකි තැනක නොවේ. කෙසේ වුවත් තුවාල ලැබූ කාන්තාවට ඉක්මන් සුවය පතමි. (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
ආශ්චර්යය! (නි)
කඩේ අයිතිකාරයා නිදිද? (නි)
මිනි මැරුම් අනුමත කරන්න බැරි වුණත් ඇයගේත් කුමන හෝ වරදක් ඇති. (නි)
දැන් ඉතිං කාලා හමාරයිනේ. (නි)
අයියෝ සල්ලි
කේළමක් වත් කියලද? (නි)
මිනීමැරුමක සාක්ෂි දීම නවත්වන්නලු නේද සේ ඝාතනය සිදු කරලා තියෙන්නේ? (නි)
පාතාලයන්ගේ වැඩක්ද කොහේද? (නි)
ෂුවර් එකටම අක්කා බැහැයි කියන්න ඇති මොනවට හරි. (නි)