යක්ෂ දිෂ්ඨියක් පලවා හැරීම සඳහා දෙවලපොල දෙදරු මවකගේ හිසට උණු පොල්කිරි මුට්ටි තුනක් වත්කිරීමන් පසු ඇය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
යකදුරා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
යකදුරා රාජාන්ගනය යාය පහළොවේ 18 හැවිරිදි තරුණයෙකි.
හැට හැවිරිදි කාන්තාවක ද 38 හැවිරිදි පිරිමියෙක් ද අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දෙවියනේ මේ මොකක්ද වුණේ.(හේ)
අපි නම් යකා එලෙව්වේ මිට මොලවලා තදින්ම කතිරයක් ගහලා. (නදී)
ගලබඩ, ඔයාගේ කියුම නම් නියමයි! (නි)
මේ වගේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සු මෙහෙම දේවල් වලින් වත් පාඩමක් ඉගෙන ගනීවිද මන්දා. හැබැයි උණුකළ පොල්කිරි මුට්ටි 3ක් මේ කියන විදියට වත් කලා නම් ඇගේ ජීවිතය අනතුරේ (නදී)