කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක මිය ගිය රෝගියකුගේ සිරුර පිළිගත් ක්‍රමයෙන් බැහැරව නෑයන් විසින් රැගෙන යන ලදැයි රෝහල් සේවකයෝ කියති. නීත්‍යනුකූල ලියැවිලි තිබුණත් මිනීපෙට්ටියක් වාට්ටුවට ගෙනැවිත් සිරුර ගෙන ගිය ක්‍රමය නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර ජයම්පති සේනානායක පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගත් ක්‍රමය කියන්නේ කීයක් හරි දීලා ගෙනයාමද?
ඒක ඇත්ත. ඔය කට්ටියට සල්ලි තමයි ඕන..
පිළිගත් ක්‍රමය කියන්නේ සේවකයන් නිලධරයනට පගව දීලා ගෙනයාම