යුද්ධයේදී මියගිය පොලිස් නිලධරයන් වෙනුවෙන් ඔවන්ගේ සමීප නෑයනට ගොවිය යුතු රුපියල් ලක්ෂ අට හමාරක වැටුප් හා දීමනා වංචා කළ වවුනියා පොලිස් අධිකාරී කාර්යාලයයේ ගිණුම් ලිපිකාරිනියකට වවුනියාව මහාධිකරණ විනිසුරු විශ්වලිංගම් චන්ද්‍රාමනි මහත්මිය හත්වසරක සිරදඬුවමක් ද රුපියල් 57000ක් දඩද නියම කළාය. ඉරට්ටපෙරියකුලමේ සුමිත්‍රා ජයම්පති 2004 දී මේ මුදල් වංචා කර ඇත. ව්‍යාජ ලියැවිලි හදා ඇය මේ මුදල් වංචා කැර ඇත. ඇය වසර තුනක්ම රිමාන්ඩ් බන්ධනාගාරය් සිටියාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් තිරිසන්නු ..රණවිරුවන්ටත් මෙහෙම කරනවා නම් අනිත් අයට මොනවා නොකරයිද ? (ස)
ඒවගෙන් විතරයෑ. ගංවතුරෙන්, සුනාමියෙන්, හමුදා සෙබලුන්ගේ බත් පතෙන් පවා හූරා කනවනේ. (නි)
දැන් ඉතින් පොලීසියත් එක්කම ඉන්න බැරියැ, ලොකු අත්තක් නැති පාටයි (ස)
ඇට මස් ලේ නහර අතපය ජීවිත මේ අප ජීවත්වන මවුබිමේ නිදහස වෙනුවෙන් පරිත්‍යාග කළ ඇති උදාර මෙහවරක් කල ජාතියට පණ දුන් වීරයන්ට දෙන්න තිබෙන වරප්‍රසාද හොරා කෑවාට උපරිම දඩුවම් දෙන්න (ස)
අනේ මන්දා මැරුණු අයත් විකුණන් කන තරමට අපේ අය පිරිහිලා (ස)
57000 ක දඩය විතරද ගන්නේ? ඇයි ලක්ෂ 850000 ගන්නේ නැද්ද? (නි)
ඔබත් එක්ක මම 100%එකයි . බොහොම කණගාටුදායක තත්ත්වයකට මිනිස් වර්ගයා පත්වෙලා. කණගාටුයි. (නි)
හොද වෙලාවට ඒ ලිපිකාරිනිය ඇමති කෙනෙක්ගේ දුවෙක් නොවුණේ. (නි)
මෙයාට දෙමු හොඳ දඬුවමක් . අසුචි වළේ ඔලුවෙන් හිටගෙන ඉන්න හැම පැයකටම විනාඩි 55ක්. ජරාව කාලා හොඳට පුරුදුයිනේ. (නි)
ඇත්තටම එයා තනියෙන්ද ඒක කරලා තියෙන්නේ? (නි)
මෙහෙමත් මිනිස්සු
මේකට තවත් අය සම්බන්ධ ඇති.තනියම කිසි සේත්ම කල නොහැකියි (ස)
ජරාගොඩකට වැටුනහම ඕනම කෙනෙක් ජරාව කනවා (ස)
චන්ද්‍රසිරි කුඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බෑ යන්නෙම ජරාවට. නමුත් මඩේ පිපෙන ඕලු මල් අපේ බුදුන්ට පුදනවා.මේක තේරුම් කර ගන්න. (ස)