IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාළු ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු

(ඉන්දිකා රාමනායක)

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක  ගමන් ගත් මාළු ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33-18 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලීසිය කියයි.

මොවුන් බස් රථයේ ව්‍යාපාරිකයා ගමන්ගත් ආසනයට ආසන්න අසුනක ගමන් ගත් දෙදෙනකු බව ද පොලීසිය සඳහන් කරයි.

ව්‍යාපාරිකයා බස් රථයෙන් ගමන් කරමින් සිටියදී කුරුණෑගල ප්‍රදේශයේ දී තමා ගේ මුදල් කිසිවකු විසින් සොරාගෙන ඇති බවට දැනගෙන කුරුණෑගල පොලීසියට කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය පැමිණ සැකපිට කාන්තාවන් දෙදෙනා පරීක්ෂාවට කිරීමේදී ඔවුන් සතුව තිබී මෙම මුදල් සොයාගෙන ඇත.

 



අදහස් (0)

මාළු ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියට විද්ද කතුන් දෙදෙනා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site