
(සමන් පාලිත නානායක්කාර)
ගංවතුරට හසුව අක්‍රිය වී තිබූ මහියංගන රෝහලේ සියලු පරිගණක උපාංග නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව මහියංගන රෝහල් ආරංචි මාර්ග පැවසීය .
පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුවේ පරිගණක අලුත් වැඩියා කිරීම සම්බන්ධ තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම පරිගණක උපාංග සියල්ල රෝගී ජනතාවගේ හිත සුව පිණිස අලුත්වැඩියා කිරීමට දායක වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
2025 දෙසැම්බර් මස 04
306
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහියංගන රෝහලේ පරිගණක ඒකකය යථා තත්වයට