
(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය බන්දුල ජයතිලක මහතා රජරට විශ්වවිද්‍යාලයේ දි සිය නව තනතුරේ රාජකාරි බාරගත්තේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්විම සිදුකොට තිබේ.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය පසුගිය මාස 15ක කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතිණි.
මහාචාර්ය බන්දුල ජයතිලක මහතා නව උපකුලපතිවරයා ලෙසට පත්විමට පෙර රජරට විශ්වවිද්‍යාලයේ කළමණාකරන පිඨයේ පිඨාධිපතිවරයා ලෙසටයතෙ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේම ආදිසිසුවකු මෙන්ම පරිණත පරිපාලක වරයෙක් ලෙසත් සේවය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd