දිඹුලාගල පරණ මිල්ලාන මහවැලි ගමේ පවුල් 350කට පමණ විදුලිය ඉල්ලා මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දිඹුලාගල පරණ මිල්ලාන මහවැලි ගමේ පවුල් 350කට පමණ විදුලිය ඉල්ලා මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල එයාර්පෝර්ට් තියෙන රටේ කරන්ට් ගන්න පිකටින් කරන්න වෙලා.(නදී)
ගමේ කට්ටිය විදුලිය ඉල්ලලා දැන් පාරට බැස්සට ඊළගට බිල ගෙවන්න සල්ලි නැහැ කියල උද්ඝෝෂන කරාවී.(නදී)
වගකිවයුත්තන්ට මේවා පෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)