මෙම වසරේ (2012) ඉන්දීය ප‍්‍රධාන ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන ඇමෙරිකානු ඩෝලර් මිලියන 1.4 කට හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 කට අධික මුදලකට අළෙවි විය.
මහේල විදේශිය ක‍්‍රීඩකයන් අතරින් වැඩිම වටිනාකම් ලැබූ ක‍්‍රීඩකයා බවට පත් වූ අතර ඉන්දීය යොවුන් තුන් ඉරියව් ක‍්‍රීඩක රවින්ද්‍ර ජඬේජා ඩෝලර් මිලියන 2 කට චෙන්නායි සුපර් කිංග්ස් පිල මිලදී ගත්තේය.
මහේල මෙවර තරගාවලියේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල නියෝජනය කරයි. ශ්‍රී ලංකවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු ලෙස සැළකෙන මහේල ටෙස්ට් සහ එක්දින ලකුණු 10,000 සම්පූර්ණ කළ එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා ද වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්