(උපාලි රණවීර)
වයස අවුරුදු 70ක් පමණ වයසැති කාන්තාවක් ඊයේ(1) මධ්‍යම රාත්රියේදී හේනේගම ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයට මෝටර් රියකින් ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය පවසයි.
ඇගේ ගම් ප්‍රදේශය කොළොන්නාව බවත් ඇය දරුවන් පස් දෙනකුගේ මවක වන බවත් කියන ඇය සිය දරුවන් ඇය කැඳවාගෙන යාමට එතැයි කියමින් මහමග රැඳී සිටින්නීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලු වුනත් දිළිඳු වුවත් අම්මා අම්මා මයි. නමුත් මහලු වියෙදී මානසික ආබාධවලට ලක්වන දෙමාපියන් සමග කටයුතු කරන්න අවශ්‍ය ප්‍රතිපාදන නොමැති අවස්ථාවක දරුවන්ට දෙමව්පියන් වත් අමතක වීම අපේ කලාපයේ රටවල සුලභ සිදු වීමක්. මෙවැනි අවස්ථාවලදි රජයේ මැදිහත් වීමක් අනිවාර්යයි. දිළිඳු කමට අමතරව ගිලන් තත්වයක් ඇතිවීම ප්රශ්නය උග්‍ර කරනවා. බොහෝ දෙනෙකුගේ මනසට එක්වරම ඇතිවන හැඟීම නම්, මෙසේ කරන දරුවන් අමානුෂිකයි යන්නයි. මහජන මුදලින් නඩත්තු කරන සමාජ සේවා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා සංවිධාන වල පරම යුතුකම වන්නේ මෙසේ අසරණ වන පාර්ශවයන් දෙකටම සහන සපයා දීමයි.
මහලු වුනත් දිළිඳු වුවත් අම්මා අම්මාමයි. නමුත් මහලු වියේදී මානසික ආබාධවලට ලක්වන දෙමාපියන් සමග කටයුතු කරන්න අවශ්‍යය ප්‍රතිපාදන නොමැති අවස්තාවක දරුවන්ට දෙමව්පියන්වත් අමතක වීම අපේ කලාපයේ රටවල සුලභ සිදු වීමක්. මෙවැනි අවස්තාවලදී රජයේ මැදිහත් වීමක් අනිවාර්යයි. දිළිඳුකමට අමතරව ගිලන් තත්වයක් ඇතිවීම ප්රශ්නය උග්‍ර කරනවා. බොහෝ දෙනෙකුගේ මනසට එක්වරම ඇතිවන හැඟීම නම්, මෙසේ කරන දරුවන් අමානුෂිකයි යන්නයි. මහජන මුදලින් නඩත්තු කරන සමාජ සේවා අමාත්‍යාංශය , දෙපාර්තමේන්තු හා සංවිධාන වල පරම යුතුකම වන්නේ මෙසේ අසරණ වන පාර්ශවයන් දෙකටම සහන සපයා දීමයි.
මහලු උනත්, දිළිඳු වුවත්, ගිලන් වුවත් අම්මා අම්මාමයි. මේ දේවල් කරන අයට මේ පව් පල දෙනවා නියතයි.
මට වයස 73ය්. තරැණ වියේ සිට දීර්ග කාලයක් එංගලන්තයේ ජීවත් උනා. දැන් කාලයක සිට පදිංචිය ලංකාවෙ. මගේ අත් දැකීම් අනුව එදත් අදත් සෑම රටකම මවුපියන්ට සලකන සහ නොසලකන දරැවන් සිටිනවා. එංගලන්තෙත් එහෙමයි. නමුත් බටහිර රටවල අය තමුන්ගෙ නිදහස අගය කරනවා. ඒ නිසා ඒ අය මහලු වියෙත් තනියම ජීවත් වෙන්න කැමතියි. අපේ අම්මා තාත්ත එයාලගෙ මවුපියන් බලාගන්නවා මට මතකයි. ඉතින් මමත් බිරිදත් එ් වැඩේම කලා. නමුත් ලංකාව දැන් වෙනස්.