මෙවර අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අතරේ ඉහළම දක්‍ෂතා දැක්වූ කී‍්‍රඩකයන් අතර පෙරමුණ ගැනීමට මහේල ජයවර්ධන සහ තිසර පෙරේරා සමත්ව සිටිති. මෙතෙක් පැවැති තරග 23 කදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් විසින් දක්වන ලද දස්කම් අනුව මහේල ජයවර්ධන ලකුණු 128 ක් ලබාගනිමින් ශී‍්‍ර ලාංකික පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටී. ලකුණු 180 කට කඩුලූ 9 ක් දවාගෙන සිටින තිසර පෙරේරා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන ඇත.
| කී‍්‍රඩකයා / කණ්ඩායම | තරග | ලකුණු | පන්දු | කඩුලූ | ලකුණු | උඩ පන්දු |
|
මහේල ජයවර්ධන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
5 | 128 | 119 | 0 | 0 | 4 |
|
තිසර පෙරේරා සන්රයිසර්ස් හයිද්‍රබාද් |
6 | 117 | 82 | 9 | 180 | 0 |
|
කුමාර සංගක්කාර සන්රයිසර්ස් හයිද්‍රාබාද් |
5 | 84 | 88 | 0 | 0 | 2 |
|
ඇන්ජලෝ මැතිව්ස් පූනේ වොරියර්ස් |
5 | 52 | 53 | 1 | 113 | 1 |
|
කුසල් ජනිත් රාජස්ථාන් රෝයල්ස් |
2 | 14 | 13 | 0 | 0 | 0 |
|
ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් |
3 | 7 | 11 | 2 | 72 | 1 |
|
තිලකරත්න ඩිල්ෂාන් රෝයල් චැලෙන්ජර්ස් |
2 | 5 | 17 | 0 | 10 | 0 |
|
සචිත‍්‍ර සේනානායක කොල්කටා නයිට් රයිඩර්ස් |
2 | 1 | 2 | 3 | 46 | 0 |
|
ජීවන් මෙන්ඩිස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් |
1 | 0 | 1 | 0 | 20 | 1 |
|
මුත්තයියා මුරලිදරන් රෝයල් චැලෙන්ජර්ස් |
4 | 0 | 0 | 2 | 101 | 1 |
|
නුවන් කුලසේකර චෙන්නායි සුපර් කිංග්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
|
අකිල ධනංජය චෙන්නායි සුපර් කිංග්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
|
අජන්ත මෙන්ඩිස් පූනේ වොරියර්ස් |
0 | 0 | 0 | 0 | 0 | 0 |
සැකසුම - රොෂාන් ගුණරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිකී, ඔයයි බලාගෙන යද්දි මෝඩයා. (නි)
දිනේෂ් චන්දිමාල් හරියට නරියා මිදී තිත්තනේ කිව වගේ (නු)
මොකෝ මෙන්ඩිස්ට විකට් නැත්තේ? (නි)
අපිට ඔය කාටත් වඩා දිනේෂ් චන්දිමාල් වගේ කොන්දක් ඇති ශ්‍රී ලාංකිකයෝ වටිනවා.........(ස)
එදා ඔබලාට රටවෙනුවෙන් හුරේ දාපු අත්පුඩි ගැසූ ලංකාවේ මිනිස්සු ඔබලාට සාප කරනවා. ඉන්දියාව ප්‍රතික්ෂේප කරන්න ඕනෑ අවස්ථාවක රටට පෙර මුදල් ඉස්සරහා තමන්ගේ ගෞරවය කෙලසා ගත්තට අපිට කරන්න දෙයක් නැහැ (නි)
මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න නිලන්ත. ඕනෑම ක්‍රීඩකයෙක් ක්‍රීඩා කෙරන්නේ අවුරුදු 10-15 අතර කාලයක්. නැතුව ඔෆිස් වල වැඩ කරන අය වගේ අවුරුදු 60ක් ඉදලා පැන්ෂන් ගන්නේ නැහැ. ඉතින් ඔය ක්‍රීඩා කරන කාලේ තමයි හම්බ කරන්නේ ඕනෑ. මොකද ඔයාද ක්‍රිකට් ක්‍රීඩකයෝ අයින් වුණහම එයාලගේ පවුල් වලට කන්න බොන්න දෙන්නේ? ලෝකයේ ඕනෑම ක්‍රීඩාවක් වාණිජකරණය වෙලා තියෙන්නේ. ඉතින් ක්‍රිකට් වලටත් එහෙම වුණාම මොකද? (නි)
නිලන්ත පළමුපාරම චන්දිමාල්වත් සිලෙක්ට් උනානම් අද එයාගෙත් කොන්ද කෙලින් නැති වෙන්න තිබුණා...!(නු)
බැංකුව රත් කරනකොට කොහොමද විකට් ලැබෙන්නේ? (නි)
මහේල ලකුණු 26ක් ගත්තට ටීම් එකේ ප්‍රසාද ලකුණු බිංදුවනේ (නි)