IMG-LOGO

‘මහරගමට විකිරණ තර්ජනයක් නැතිලු‘

මහරගම පිළිකා රෝහල අවට විකීරණශිලී තර්ජනයක් නැතැයි පරමාණුක බලශක්ති අධිකාරිය කියයි. රෝහලෙන් බැහැර කරන අප ජලයේ විකීරණ ශිලි අයඩින් ස්වල්ප වශයෙන් ඇතත් කානු මගින් එම ජලය ජන ශූන්‍ය  පෙදෙසකට මුදා හැරෙන බවත් සෞඛ්‍යට කිසිදු තර්ජනයක් නැති බවත් අධිකාරිය පවසයි. විකිරණශීලි අයඩින් ශරීරගත වීමෙන් තෛරොයිඩ් ග්‍රන්ථයේ පිළිකා වැළැඳුණු අය ඒ අවට නැතැයි ද රෝහල අවට ජනයා විකිරණශිලි බලපෑමනේ සියයට සියයක් නිදහස් යැයි ද එම අධිකාරිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය කියයි. මේ ප්‍රශ්නයට විද්‍යඥයන්ගේ විසැඳුම වී ඇත්තේ නළ මගින් එහි අප ජලය ආරක්ෂාකාරීව බැහැර කිරීම වුවත් අද වනතුරුත් එසේ කැර නැත. එම ආරක්ෂක පියවර දැන්ම නොගතහොත් ඉදිරියේ දී නරක තත්ත්වයක් උදාවිය හැකි යැයි ද ඔවුහු අනතුරු අඟවති.



අදහස් (0)

‘මහරගමට විකිරණ තර්ජනයක් නැතිලු‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site