IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ නිල කැබ් රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතල අලාභානි සිදු කළ වැඩ පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නගර සභාවේම වැඩ පරීක්ෂකවරයෙකි.

කැබ් රථය නගරාධිපතිවරයා මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලයේ නවතා තිබියදී අලාභානිය සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එය හේතුවෙන් කැබ් රථයේ රෝද හතරෙම හුළං බැස ගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකරු නගරාධිපතිවරයා සමග පවතින මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගෙන එම සිද්ධිය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර වැඩ පරීක්ෂකවරයා පරීක්ෂකවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

 



අදහස් (2)

මහරගම නගරාධිපති වාහනයේ රෝද කපලා

banda Saturday, 28 January 2023 05:52 PM

පොල්ලෙලි නගරාධිපතිගේ රෝද කපලා මදි...

:       6       26

දිමුත් Monday, 30 January 2023 02:23 PM

ඔන්න නගරාධිපතිට තියෙන පිළිගැනීම... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site