මහියංගන පොලිසියේ 120 ක් පමණ වූ සියලු පොලිස් නිලධරයන් ඌව පළාතේ පොලිසිවලට මාරු කර යවනු ලැබූහ. ඌව නියෝජ්‍ය පොලිස්පති විලී අබේනායක මහතා එම මාරුවීම් නියෝග දී ඇත. පොලිස් ඉතිහාසයේ මුළු පොලිසියම මාරු කළ ප්‍රථම අවස්ථාව මෙය බව කියයි. දීර්ඝ කාලයක් පොලිසියේ සිටීම නිසා එසේ මාරු කළ බවත් කිසිවකුත් ඊට විරුද්ධ නොවූ බවත් දැන ගන්නට ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd