මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාරයේ ඉදි වූ අඩි 106 ක් උසැති ‘සිරි ගෞතම සම්බුදු මහා සෑය’ නිදහස්දා මල් අතුරා පූජෝපහාර දැක්වූ අවස්ථාවට ආ ලක්‍ෂ සංඛ්‍යාත ගිහි පැවිදි සැදැහැවතුන්ගෙන් කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාර භූමිය පිරී ඉතිරී ගියේය. ඤාණානන්ද හිමියන්ගේ ප‍්‍රදානත්වයෙන් මේ පින්කම සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්වත් ස්වාමීන් වහන්සේලා බණ දෙසන තැන්වලට දෙවියන් පැමිනීම පුදුමයක් නොවුනත් මෙම පින්තූරයේ ඔබ දකින දෙය පිරිසිඳු නොකල කාචයක් ඇති කැමරාවකින් විය හැකියි.සමහරවිට නාභිගත නොවුන තරු වුවද මෙසේ දිස්විය හැකියි.මා ලඟට දෙවියන් පැමිනීමට හේතුවක් වූ කිසිවක් නොවූ අවස්ථාවක ගත් අහසේ චායා රූපයක මෙවැනි දෑ මින් පෙර දැක ඇත්තෙමි.අධික ශරද්ධාව නිසාද සමහරවිට අප නොමග යා හැක.ඔය ඉතා ලස්සන මල් පරවෙන්නා මෙන් සියලුදේ නැතිවන බව පෙනෙන්නට ලැබීමම දෙවියන් ආවාද නැද්ද කියනවට වඩා වටිනව නේද?
මෙය අගනා පින්කමක්. ඒත් දෙවියන් දකින්න මෙහෙම පුලුවන් කියන මතයට මම විරුද්ධයි.
මෙම ඡායාරූප පෙලට ගොඩාක් ස්තූතියි
නමෝ බුද්ධාය. සාදු...! සාදු....! සාදු...!
සියලු දෙනාටම පින් මෙවන් දේවල් වලින් රටම බැබළේවා! සාදු! සාදු! සාදු!
භාග්‍යවත් වූ අරහහ් වූ සම්මා සම්බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කෙරුණු පින්කමක් ලෙස සලකා අප මේ පිළිබඳව සතුටු වෙමු . කෙසේ උවත් මේ කිසිවක් මහා සෑයවල් නොවන්නේ සිරිලක එකම මහා සෑය අනුරාධපුරයේ පවතින තුන් ලෝකයයේම වැඩිම ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් ( ද්‍රෝණ 8 කින් යුතු ) ස්වර්ණමාලී මහා සෑ රජුන් එම ස්ථානයේ බොහෝ කල් වැජඹෙන හේතුවෙනි. සිරිලක මෑත කාලයේ ඉදිවුණු තවත් සැයක් ලෙස මෙම සිරි ගෞතම සෑය ප්‍රකට වේ .
මෙවන් උදාර පින්කමකට සහභාගී වීමට නොහැකි උදනත් මේ ඡායා රෑප ටික දැක්කම හිතට ඇතිවන හැගීම වචනයකින් කියා නිම කරන්නට බෑ. මෙවන් පින්කම් අපේ රටට ම ආශිර් වාදයක්. සාදු සාදු සාදු.........
ධර්මයෙන් සද්ධර්මය වෙන් කර ගැනීමට උත්සාහවත් විය යුතු කාලය පෙමින ඇත. මතක තියා ගන්න ලක්ෂ ගණන් උපාසක ඇත්තෝ අන්ද ශ්‍රද්ධාවෙන් දොළුකන්දේ, නිකවෙරටිය ගිය රටක් මේක. මේ උතුම් සද්ධර්මය හරි සියුම් වගේම සර්පයෙක් වගේ, වැරදි තැනින් ඇල්ලුවොත් විනාස වෙනවා. මේ දහමේ අසපු කියා දෙයක් නැත, හැම පැත්තකින්ම දැනෙන්නේ එකම දහම් රසයකි. අපට ඉන්නේ එකම එක ශාස්තෘ වහන්සේ නමක් පමණි එනම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේම පමණි. ඔබට සත්‍යාවබෝධ වේවා! තෙරුවන් සරණය!!!
පින්වත් ස්වාමීන් වහන්සේ සසරේ අතරමංව සිටින අපට බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ධර්මය කියා දී නිවන් මග වැඩීමට පාර පෙන්වීම මා මෙලොව ලැබූ වාසනාවයි සාඳූ ..සාඳූ..සාඳූ බූඳූ ගුණ දම් ගුණ සග ගුණ අනන්තයි
මෙවන් පින්කම් දැක බලා සතුටුවීමට ලැබීමත් ගොඩක් පින් ..මහම්ව්නාව පින් කෙතක් ....
සාඳූ ..සාඳූ..සාඳූ බූඳූ ගුණ අනන්තයි
පිරිසිදු බුදුදහම මිනිසුන් අතරට ගෙනයාමට අපේ කිරිබත්ගොඩ ලොකු හාමුදුරුවන්වහන්සේ ගන්න මේ වෑයම ඉතාමත් ප්‍රසන්සනීයයි. උන්වහන්සේ අපේ බුද්දශාසනයට,රටට, ජාතියට පහලවු මිනිපහනක්. මෙවන් වෑඩසටහන් තවතවත් ඉස්ටසිද්ද කිරිමටත්, බුද්ද ශාසනය රෑකගෑනීමටත්,මිනිසුන්ට ධර්මාවබෝධය ලබාදීමටත් උන්වහන්සේටත් මහමෙවුනාව අසපුවේ සියලුම ස්වාමින්වහන්සේලාටත් ශක්තිය ,නිදුක්නීරෝගී බව නිරතුරුව ලෑබේවා ~!!!. තෙරුවන් සරනයි~!.
සසරේ අතරමංව සිටින අපට බුදුරජාණන් වහන්සේ ගේ උතුම් ධර්මය කියා දී නිවන් මග වැඩීමට ත් පින් රැස් කිරීම ත් මග කියා දුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේ ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ! මහමෙව්නාව බොහෝ කලක් දෙවි මිනිසුන් ගේ යහපත සලසමින් ලොව පවතීවා ! නමෝ බුද්ධාය !
නමෝ බුද්ධාය සාදු සාදු ඔබට පේනවද ච්‍යෛ ලඟ වැඩ සිටින දෙවිවරු .ලොකු ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍ය වැටහේවා.. සාදු සාදු .
♦♦♦ සන්‌තින්‌ද්‍රියා සන්‌තමනා, සන්‌තතේජා ගුණමග්‌ගසණ්‌ඨිතා; ඔක්‌ඛිත්‌තචක්‌ඛූ මිතභාණී, තාදිසා සමණා මම. (ඒ ශ්‍රමණයන් වහන්සේලා) සාන්ත ඉඳුරන් ඇත්තෝ ය, සාන්ත සිත් ඇත්තෝ ය. ශාන්ත තේජස් ඇත්තෝ ය. ලොව්තුරු ගුණ ලබා දෙන මාර්ගයේ පිහිටි සේක. බිමට හෙලූ නෙත් ඇති සේක. පමණ දැන කථාබහ කරන සේක......
නමෝ බුද්ධාය, අපගේ ලොකු ස්වාමීන්වහන්සේට පින් සිද්ධ වෙන්න අපිට තවත් උතුම් පිනක් කර ගැනීමට ලැබීම ගැන ..
බුදුන් වදාලේ ගෞතම බුද්ධ සාසනය පවතින්නේ වසර 2500 පමණ කියා මන් හිතන්නේ මේ ගෞතම බුද්ධ සාසනයේ අන්තිම පිපිදීම... අපි සියලුදෙනා අප්ප මැදිව කුසල් ධහම් වල යෙදිය යුතුයි... නමෝ බුද්ධාය....
සාධු.. සාධු.. සාධු... !