ජනවාරි 13 වැනිදා ඉතාලියේ ජිග්ලියෝ දූපතේදී අනතුරට පත් කොස්තා කොන්කොර්දියා සුඛෝපභෝගී නැවේ පිත්තල සීනුව අතුරුදන්ව ඇති බව ඉතාලි පොලිසිය කියයි.
දිවා රෑ ක‍්‍රියාත්මක පොලිස් ආරක්ෂාවක් තිබියදී තෙල් ඉවත් කරන සේවකයන් ද සිටියදී සෑම දිනම නාවික හමුදා කිමිදුම්කරුවන් අතුරුදන් වූ මගීන් හත් දෙනා සොයමින් නැව ආශ‍්‍රිතව ගැවසෙද්දී මීටර් අටක් මුහුදේ ගිලී තිබූ කිලෝ දහසකට වඩා බර පිත්තල සීනුව සොරාගත්තේ කෙසේදැයි ඉතාලි වැසියෝ අසති. නැව් ඉන්ධන ටොන් 2400න් 1600ක් දැනට ඉවත්කැර ඇත.




1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd