වව්නියාව ඕමන්තේ වෙප්පන්කුලමේ රජයේ සේවක නිවාස සඳහා වෙන් කළ අක්කර 330 වනාන්තරයේ වසර සිය ගණන් පැරැණි ගස් ‘කම්බ් කණු‘ ලෙස විකුණතියි කියති. කළුවර ගස් ද ඒ අතර වෙයි. මේ ‘කම්බි කණු‘ ඉරා දොර ජනෙල් තැනිය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අපරාධ
බලධාරීන්ගේ ඇස් යොමු වේවා...
අපිම ගස් කපලා. අපිම කියමු අපේ රට ගොඩක් ලස්සනයි කියලා..
අයියෝ අපේ රට. මේවගේ අයට දඩුවම් දෙන්න ඕන.
බලධාරීන්ගේ ඇස් යොමු වේවා...
බොරු වැඩ
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
අයියෝ මෙහෙම අපරාධ
අයියෝ මෙහෙම අපරාධ
අපි කපමු රට නගමු කියල එකක් තමයි මෙහෙම ගියොත් දාන්න වෙන්නේ.
මෙයාලගේ ගුණ ගයන්න වචන නෑ.
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි
මෙහෙම ගියොත් රට හොදඩ සංවර්ධනය වෙයි.
මෙහෙම කළොත් රට පෙරටම යයි.
මේවා පාර්ලිමේන්තුවට ගෙනිහින් පෙන්වන්න කව්රුත් නැද්ද?