හැටන් මහනුවර පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්කැර ගැනීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් පුද්ගලික බසයක කොන්දොස්තරවරයකුට පහර දී මුදල් හා රන් භාණ්ඩ පැහැරගත්බව කියන සිද්ධියක් මේ වර්ජනයට හේතුවී ඇත. පහරකෑමට ලක්වූ කොන්දොස්තරවරයා රොහල්ගතව සිටියි. පුද්ගලික බස් සේවකයන් පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගන්නාතුරු වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අඹගමුව මැර කණ්ඩායමක වැඩක්. මොවුන්ට විවිධ අපරාධ චෝදනා රැසක් තිබුණත් ගිනිගත්හේන පොලිිසියෙන් කිසිදු පියවරක් ගන්නේ නැහැ. මොවුන්ගේ නැන්දනියක් ගිනිගත්හේන පොලිසියේ සැරයන් වරියක් හා පොලිසියේ නිලධාරීන් හැන්දෑවට රහමෙර කටගෑමට එන්නේ මොවුන්ට අයත් පලතුරු කඩේක වීමත්....(බ)
ඹය අලුතින් ගෙනාපු ලංගම බස් ඇතිතරම් තියෙන්නේ ඩිපෝ 3-4ක් එකතු වුනානම් වර්ජනය ඉවරයි (බ)
මේක යකෝ මාර වැඩක් නේ එක එකා ගේ පෞද්ගලික කෝන්තර වලටත් ඔක්කොම වර්ජනය කරනවා. මේක මහා මාෆියාවක් බෝ වුනේ දොස්තරලගෙන් හා නර්ස් ලාගෙන්. වර්ජනේ දවස් 2 කරන්න දෙන්න යස අගේට වැඩට එයි ෆිනෑන්ස් එක හිර උනහම (බ)