කෑගල්ලේ මවක මහනුවර රෝහලේදී අද පස් නිවුන් දරුවන් බිහිකළාය. සීසර් සැත්කමින් පිරිමි දරුවෝ තිදෙනෙක්ද ගැහැනු දරුවෝ දෙදෙනේද අට මාසයෙන් මෙලොව එළිය දුටහ.
දරු පස්දෙනාම නිරෝගීව සිටින බව දරුවන්ගේ පියාවන සමාගම් විධායක නිලධාරි ශිලන්ත විජේපාල මහතා කියයි. මව ඩිලිනි රසාංගි ශ්‍යාමනී (29) මහත්මියයි.
ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කපිල ගුණවර්ධන වෛද්‍යවරයා විය. ශ්‍රී ලංකාවේ පස් නිවුන් දරුවන් බිහිවූ දෙවැනි අවස්ථාව මෙයයි. ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරයෙකුගේ බිරියක මීට පෙර පස් නිවුන් දරුවන් බිහිකළාය. එහිදී ද වෛද්‍යවරයා වුණේ මහාචාර්ය ගුණවර්ධනයි. ළමයින් පස්දෙනාම නොමේරූ ළදරු ඒකකයට ඇතුළත් කර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලේ ගෙඩි වැලට බර වැඩි නැහැලුනේ (ස)
සුභ පැතුම්! (නි)
අපිට මෙහෙමනම් පියාට කොච්චර සතුටු ඇද්ද ? සුබ පැතුම් (ස)
ඇස්වහක් කටවහක් නැහැ. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. (නි)
වීර මාතාවණි, ඔබටත් , දරු පැටවුන්ටත් දළදා සමිදු පිහිට ලැබේවා! (නි)
මේක ලංකාව (අ)
ඇස් දෙකට සතුටු කඳුළු ආවා . බුදු සරණයි (ස)
වීර මාතාවන් ජාතියට වාසනාවන් (ස)
මාස 8 නිසා තමයි බය .සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා (ස)
ලක් දෙරණේ ඉපදුණු පුංචි දූ පුතුනේ ඔබ වාසනාවන්තයි. අම්මාටත් පුංචිම පුංචි ඔයාලාටත් තිසරණ සරණයි.(ස)
පාසල් යද්දී පස් දෙනාවම එකම පන්තියකට දැමිය යුතුයි. (නි)
සිංහල පැටව් වෙච්ච එක නම් ලොකු දෙයක් (ස)
බුදු සරණයි චූටි පැටවු ටිකට. (නි)
මේ දවස් වල පාසල් හොයන එක තමයි අමාරු. (නි)
අයියෝ සල්ලි
සුළු ජාතියක් වෙමින් පවතින සිංහල අපිට මෙය වාසනාවක් නිදුක් වේවා ....නිරෝගි වේවා ...සුවපත් වේවා !!!(ස)
සම්පතක්
වැලේ ගෙඩි වැලට බර නැත. (නි)
අම්මාටත් දරුවන්ටත් නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
පුංචි පැටවුනේ නුඹලාට හා අම්මාට දළඳා සමිදු පිහිටයි (ස)
අම්මටයි දරුවන්ටයි. තෙරුවන් සරණයි. දරුවෝ උතුම් (අ)
වාසනාවන්ත අම්මාටයි දරුවන්ටයි තෙරුවන් සරණයි! (නි)
අලුත් කිරි කැටියෝ පස් දෙනාටත් මවට හා පියාටත් පත්තිණි මෑණියන්ගේ පිහිටයි (ස)
"මගේ රටට දළඳා හිමි සරණයි ! සිය පවුලටම දළදා සමිදු පිහිටයි ! (ස)
පින්වත් මවක් කිරි කැටි බිළිදුන් 5 දෙනා හටත් දළදා සමිදු පිහිටයි. සියලු දෙවි රැකවරණයි (ස)
චූටි පැටව් පස් දෙනාට තෙරුවන් සරණයි..ඒ වගේම අම්මටත් තාත්තටත් තෙරුවන් සරණයි. වාසනාවන්ත දරුවන් වේවා (ස)
දරුවන් වෙනුවෙන් කළ හැකි දෙයක් ඇත්නම් කියන්න. (නි)
දෙවි පිහිටයි! (නි)
රටට වැඩදයි කොල්ලො 5දෙනෙක් වෙවා. සුභ අනාගතයක්..! විස්වසනිය වෙනසක්. (අ)
බුදු සරණයි පුංචි පැටවුන්ට වගේ ම අම්මා තාත්තටත් (අ)
පුංචි පැටවු හා අම්මාට දළදා සමිදු පිහිටයි (ස)
අම්මටයි දරුවන්ටයි. තෙරුවන් සරණයි. දරුවෝ ; ලොකු මහත් වී රට ගොඩ ගනිවා. (අ)
මට ඉන්නේ හතර දෙනයි ඉරිසියාවක් හිතුණා. (අ)
අචිනි, ඔයාට පිස්සුද? දොස්තර මහත්තයා හොද සනීපෙන් (නි)
බියෙන් සැකෙන් තොර ලොව ඔබ ළග බැවිනි ඉතින් අවසරයි සුබ ගමනට පුතුනි... (නි)
මොනතරම් ලොකු වාසනාවක්ද? (නි)
පැටවු ටිකට දළදා සමිදු පිහිට ලැබේවා! (නි)
ඔයාලට සුබ පැතුම් ....ඒත් මෙයා ඇවිත් තියෙන්නේ මොකටද ?? (ස)
අපිට ආසයි මේ දරුවන්ගේ ඡායාරූප බලන්න. (නි)
සුභ පැතුම්! මගේ හෘදයාංගම සතුට සහ ආශිර්වාදය! (නි)
කුසලයට අනුව සිසයකි .ඔබ වාසනාවන් (ස)
අනේ කොච්චර සන්තෝසද? වාසනාවන්ත මව හා පියා.....මොවුන් රැක බලාගැනීමට දෙමව්පියනට ශක්තිය හා ධෛර්ය ලැබේවා....නිරෝගී සැම සැප සම්පතක්ම මේ චූටි පැටවුන්ට ලැබේවා..... (ස)
සුළු ජාතියක් වෙමින් පවතින සිංහල අපිට මෙය වාසනාවක් නිදුක් වේවා ....නිරෝගි වේවා ...සුවපත් වේවා !!!(ස)
පහම ගොඩදා ගත්තොත් එලම තමයි (ස)
ශිලන්ත. අපේ උණුසුම් සුබ පැතුම් ...ඔයා දැන් පස් දරු පියෙක් .. සුබම සුබ පැතුම් (ස)
සුබ පැතුම් !!!!!!!!(ස)
අනේ වාසනාවන් (ස)
ගොඩක් සතුටුයි. අපේ ගමට අලුතින් තරු පහක් පායල. අප සියලු දෙනාගේම ආශීර්වාදය දරු පැටවුන්ටත් එයාලගේ මව්පියන්ටත් ආදරයෙන් පිරි නමනවා.(ස)
හරිම සතුටුයි වාසනාවන් ....(ස)
අහම්බෙන් උනත් දරුවන් පස් දෙනෙක් ලැබීම ජාතියට ආඩම්බරයක් (ස)
දරු පස් දෙනා වාසනාවන්! (නි)
අනේ වාසනාවන්! සිංහල ජාතියේ පිනට තමයි පස් දෙනෙක්ම හම්බ වුණේ. (නි)
සියලු දෙනාටම නීරෝගී සුව පතමි. ගුණවර්ධන වෛද්‍ය තුමන්ටද නිරෝගී සුව ලැබේවා (ස)
අපේ සුබ පැතුම් ....අම්මට හා දරුවට ඉක්මන් සුවය ....වාසනාවන්ත දරු පැටියෙක් (ස)
ශා....නියමයි....වාසනාවන්ත අම්මා කෙනෙක් (ස)
පියාගේ රැකියාව හොද නිසා ආර්ථික අපහසුකමක් නැතිවෙයි. (නි)
වාසනාවන්. මේ ලෝකේ දරු සම්පත තරම් වටිනා වස්තුවක් තවත් තිබේද......? (ස)
විශිෂ්ටයි. ලංකා මාතාවට වැඩි වැඩියෙන් දරුවන් උරුම වේවා! (නි)
සම්පතක් (ස)
හසිත් ඔය වගේ වචන උච්ඡාරණය කරන්න එපා .ඒක එතරම් හොඳ මදි (ස)
ඔයාලා ගොඩක් වාසනාවන්තයි. ඒක තේරෙයි අවුරුදු 15ක් යද්දී. (නි)
සුභ අනාගතයක්! (නි)
අම්මාටයි දරුවන්ටයි තෙරුවන් සරණයි . අනේ චූටි පැටියන්ගේ ෆොටෝ එකක් දාන්නකෝ (ස)
අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා . දරුවන් නීරෝගී වේවා (ස)
ලංකාවෙම වාසනාව (ස)
සුබ අනාගතයක් (ස)
උදාර මාතාවට හා වාසනාවන්ත දරුවන් පස් දෙනාට අපගේ උණුසුම් සුභපැතුම්, (ස)
ගොඩාක් සතුටුයි. ජේසු පිහිටයි. (ස)
ආසියාවේ ආශ්චර්‍යය (ස)
පින්තූරයක් දාන්නකෝ (ස)
මොන ප්‍රශ්න ආවත් දරුවන්ට වයස අවුරුදු 15 විතර වෙනකොට දෙමාපියන්ට ලොකු ශක්තියක් (ස)
සදා වාසනාවන්, දරුවන් 5 දෙනාටම රත්නත්‍රයේ පිහිටයි (ස)
යහපත් සෞඛ්‍ය තත්වයකින් සතුටින් සිටිමට මවටත් දරුවන් 5 දෙනාටත් සුබ පතමි...!(ස)
මේ හෙල බිමට දරු පස් දෙනකුත් දුන්න සක් දෙවිදුනේ මේ හැම දෙන රැකදෙන්න රටට ම වාසනාවක් අම්මේ ඔබටත් දරු පැටවුන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි(ස)
අපේ රටට ලොකු සම්පතක්. බුදු සරණයි! (නි)
හැමෝම ශෝයි ශෝයි කිවුවට ඔය පුංචි උන් 5දෙනා එක්ක මොන යුද්ධයක් කරන්න වෙයිද ඔය අම්මාට, තාත්තා සමාගම් විධායක කෙනෙක් නිසා හොඳයි. ඒත් ඉතින් පුංචි උන් 5දෙනෙක් එක්ක මේ තියෙන ආර්ථික තත්වෙ එක්ක ඔට්ටු වෙනවා කියන්නෙ ඉතින්.. .පුංචි පැටවු ටිකත් එක්ක කොහොම හරි මේ යුද්දෙ කරන්න අම්මාටයි ායෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! සුබ අනාගතයක්. (නි)
කරාපිටියේ ළමයි මරණ එක අහලා දුකින් හිටි අපිට නුවර මේ ළමයි ගැන ඇහුවහම තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (ස)
තෙරුවන් සරණයි (ස)