
( පී. ශාන්ත බණ්ඩාර)
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට (08) උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා පවසයි.
මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන් විකල්ප මාර්ග භාවිතරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරත් දන්වා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මාර්ගය කොළඹ මහනුවර පමණක් නොවෙයි, ඇඹිලිපිටිය, මහනුවර වගේම කලවාන, මහනුවර බස් ධාවනය වෙන්නත් කඩුගන්නාව හරහා යන ඔය මාර්ගයේම තමයි...!