(ඉන්දිකා රාමනායක, ශේන් සෙනවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ඝාකනය කළ පුද්ගල මළ සිරුරක් මහනුවර නගරයේ පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක තිබි අද (17) පෙරවරුවේ සොයාගත් බව මහනුවර පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පාසල් ආරක්ෂක නිලධාරියෙක් වශයෙන් සේවය කරමින් සිටි 27 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
අත් පා ගැට ගසා මුඛය ද රෙදි පටියකින් ගැට ගසා මෙම ඝාතනය සිදු කර තිබු බව පොලිසිය කියයි.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් පාසලෙන් කළ දැනුම් දීමකට අනුව මළ සිරුර සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර පාසලකින් මළ සිරුරක් හමුවෙයි
fairoos Tuesday, 17 January 2023 06:52 PM
ෂාෆ්ටර් වගේ මේකත් දිවිනසා ගැනීමක් වෙන්න ඇති