මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගේ ඡන්ද ප්‍රතිශතය අද දහවල් 1 වන විට 65% ක් පමණ වන බව වාර්තාවේ. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන රැසක බොහෝ පිරිසක් උනන්දුවෙන් ඡන්දය භාවිත කරන ආකාරය දැකිය හැකි විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 60% ක ප්‍රතිශතයක් දහවල් 1.30 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd