මාබිම හෙයියන්තුඩුවේ වසා තිබු ගබාඩවක් උසාවි නියෝගයකින් විවෘත කළ සපුගස්කන්ද පොලීසිය එහි තිබි ඔරලෝසු හැටපන්ස්දහසක් හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෝස්ටර් තොගයක් සොයාගත්තේය.
බිත්ති ඔරලෝසුවල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂගේ රුවද මුද්‍රණය කර තිබිණැයි පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ සල්ලි (නදී)
මේවා ඇහෙනකෙට අපිට අපේ ඔරලෝසු කරකවාගන්න හිතෙනවා 2005 ට. ඡන්දෙ දීපු මෝඩකම මතක් වෙන්නත් එක්ක (නදී)
කොටි මුහුනු දැම්මා නම් ඡන්දෙ ගන්න තිබුනා (නදී)
බලයේ ඉද්දි ඡන්දයට ඉදිරිපත් වීම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි. එහෙම වෙවිද? පිස්සු වගේ (නදී)