සූරියවැව සන්ධාන හිතවතකුගේ නිවසට ගිනි තබා ඇතැයිද එම ගින්නෙන් ත්‍රී රෝද රියක් හා යතුරු පැදියක් විනාශවී ඇතැයිද පොලිසියට පැමිණිලි කර තිබේ.
සැකපිට පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මේ අතර අඟුණකොළපැලැස්සේදී සන්ධාන ආධාරකරුවන් දෙදෙනකුගේ නිවාසවලට පහරදී ඇතැයිද තංගල්ලේදී සන්ධාන හිතවතකුට ගල්කටස් අවියකින් වෙඩි තැබීමට තැත් කළ බව කී අයකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩ කව්රු කලත් දඩුවම් දිය යුතුයි. ඒ කාලේ මරල දාපු ප්‍රගීත් ගේ නම් මිනියවත් දකින්න ලැබුනේ නැහැ (නදී)
ඔය එක එක අය ගහ ගත්තට මෛත්‍රී ජනාදිපති තුමාට බැනල වැඩක් නැහැ. සමහර ඉරිසියා කාරයෝ කරන වැඩ ඕවා. මොනවා උනත් මෛත්‍රී ජනතිපතිතුමා කියල තියෙන්නේ ඔය වගේ වැඩ කරන මිනිස්සුන්ට කිසිම සමාවක් නැහැ කියලා (නදී)
මහින්දට උනෙත් මේකමයි. වටේ ඉන්න අය වැඩ පෙන්නනකොට ජනතාවට පාලකයා එපා වෙනවා. (නදී)
මේවා කවුරු කලත් වැරදියි. නමුත් මේකේ ප්‍රතිචාර දැක්කහම හිනායනවා. කලින් හිටපු පාලකයෝ මෙතරම් හොරකම් කරලා තියෙද්දිත්, තාමත් තමන්ගේ නුගත් වහල් මානසිකත්වයෙන් මිදිලා නැහැ. අනේ පව් ලසන්ත වික්‍රමතුංග මහා දවල් පාරේ මරද්දී මේ කවුරුත් කතා කලේ නැහැ. අපිට මතකයි උෟව ඡන්දෙන් පස්සේ විරුද්ධ පාක්ෂිකයන්ට කරපු හිරි හැර (නදී)
ගෝලයන් මෛත්‍රී කරන්න පටන් අරගෙන වගේ. (බ)
යහ පාලනය ආරම්භ විය (බ)
ඔය තියෙන්නේ යහ පාලනේ..මහින්ද මහත්තය ඔහොම කළේ නෑනේ කාටවත්.. (බ)
ඔය තියෙන්නේ (බ)
කටවල් වහගෙන ඉමු. යහපාලනේ යහපාලනේ (බ)
යහපාලනයට සුබ ආරම්භයක්....මේවා ගැනත් හොයන්න වෙයි (බ)
ඔහොම තමා ඉඳල හිටල බල්ලෙක් දෙන්නෙක් බිරුවට ඕක ටික දොහකින් නතර වෙයි (බ)
මෛත්‍රී කරන හැටි ඉගැන්වීමක් (බ)
මේකට තමයි බහුතර කැමැත්ත ලැබුණේ.(හේ)
මොන දේ වුණත් මේ දේ නම් වැරැදියි.(හේ)
ඒ කොහොමද හිටියේ ඒවගේ ප්‍රතිඵල තමයි කරපු දේවලට දඩුවම් විදිය යුතුයි (බ)
දැන් කට්ටිය හදන්නේ කට්ටයගෙන් පලි ගන්න වගේ.(හේ)
මේ වගේ දේවල් නොවන්න වග බලා ගන්න. මේ වැරැදි කරන අයට දඩුවම් දෙන්න.(හේ)
මහින්ද මහත්තයා කරපු දේවල් වල විපාක දැන් තමයි ඒවා කරපු කට්ටිය විඳින්නේ (නදී)
අවුරුදු දහය මේ රටට කරපු විනාශයට මිනිස්සු කලකිරිලා ඉන්නේ. මහජන මුදල් කොටි ගණන් ගෙදර දාලා තමයි පැනලා ගියේ.(හේ)
කොහොමද යහපාලනය ? (හේ)
මේක තමා අලුතෙන්ම හොයාගත්තු මෛත්‍රී කරන විදිය. (බ)
මේ සියලුම සිදුවීම් වෙන්නේ හම්බන්තොට .. ඒ කියන්නේ වපුරපු දේවල අස්වැන්න දැන් ලැබෙනවා .(හේ)
මිනිස්සුන්ගේ ආවේගය නවත්ත්වන්න බෑ හැමතැනම. මෙයා ඒ ගමේ ඉන්න ඇත්තේ මහින්ද මහත්තයාගේ බාප්පා කෙනෙක් වගේ. (නදී)
සද්ද කරන්න එපා මෛත්‍රී පාලනය. අල පරිප්පු ලාබෙට ලැබෙනවනේ ඒ ඇති (නදී)