හැටන් මල්ලිඅප්පු හන්දියේ සහ කොටගල රොෂිටා ගොවිපළ අසල ප්‍රදර්ශනය කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ දැවැන්ත කට්අවුටය මහජන එක්සත් පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හෙලප්‍රිය නන්දරාජ් මහතා යළි නිරාවරණය කළේය. මේ පුවරු මැතිවරණ නීතියට පටහැනි බව කියමින් පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයෙන් වසා දමා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළුණු බත් කන්න බෑ කියල මෙයාලට තේරෙන්නේ නෑ. (ර)
ඕක දැන් මොකට ප්‍රදර්ශනය කරනවද.? (ර)
දෙමල මිනිස්සු කවදාවත් ප්‍රභාකරන්ට අපහාස කරනවද.? (නදී)
ඇයි,මහජන එක්සත් පෙරමුණේ නායකයෙක් නැද්ද? නායකයාගේ ඡායාරූපය එල්ලන්න බැරිද? (නි)
" වරෙන්තු ඇත දුටු තැන අල්ලනු" කියල දැවැන්ත පුවරුව යටින් ලියන්න තිබුනා. (නදී)
හරිහමන් ජාතියක් ජන්මයක් තිබෙන අය රටටත්, රට බේරාගත්ත අයටත් ආදරෙයි (නි)