(ටී.කේ.ජී.කපිල )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) අලුයම ඉන්දියාවේ බැංගලෝර් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය .
රාජපක්ෂ මහතා සමඟ දුත පිරිස හයක් ඇතුළු ලොහාන් රත්වත්තේ , ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටියහ.
මෙම සංචාරය නිමා කර අද (27) රාත්රී 10.30 ට දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සාත්තරයක් බලන්න යනවා වගේ. මේ පාර මොකක් දෙයිද දන්නේ නැහැ...
කපුවෝ, හම්බ වෙන්න යන්න ඇති , තව යන්ත්ර පැළද ගනීවි
අලි බබාටම ගැලපෙන දුතයෝ ටික ගිහින් තිබෙන්නේ ..
වෙනම ගුවන් යානයක්ද? ප්රන්සයේ වෙසක් බැලුවාසේ , රැජින නවතින්නේ මිල වැඩිම හෝටලයේද? වහලුන් සහ සට්ටබි වරු කියක් ගියාද ? මෝඩි ලංකාවට ආ දවසේ , මෙයා කතා කලේ කුමක්ද? තව පොර්ට් සිටි එකක් ඉන්දියාවට දෙනවද?
දේවාලයකට තමයි ඉතින්, ෆොන්සේකාට බයේ බාරයක් වෙන්න..
ඊයා මොකද කටුනායකින් යන්නේ තමන් හදාගත්තු මත්තල තියෙද්දිත්
දේව කන්නලවුවක් වගේ අයෙමත්. වශී බෝතලේ අලුත් කරන්නද දන්නේ නෑ.
සාසතරයක් අහන්න වෙන්න ඇති . නැතිනම් එක දවසින් මොනව කරන්නද ?
බාර ඔප්පු කරන්න