ජනපති මහින්ද රාජපකෂ මහාතාගේ මුහුණ පච්චයක් මගින් පිටේ කොටා ගනිමින් ජනපති රාජපකෂ තම රජු යැයි හදුන්වන ලාංකිකයෙක් ඉතාලියේ ත්‍රේවීසෝ නගරයේ සිටී. වත්තල කෙරවල පිටියේ සිට මෙයට වසර 23කට පෙර ඉතාලි පැමිණි චානක වීජේසේකර (46) කියනුයේ ජනපති මහින්ද රාජපකෂ මහාතාගේ නායකත්වයෙන් වසර 30ක යුද්ධය ජයගත් සැනින් තමා ලංකාවට ගොස් ජනපති මුහුණ රුපියල් 25000ක් ගෙවා තම පිටේ කොටා ගත් බවය. ලස්සන කටවුට් ඵකක් මගේ වියදමින් ගහලා මගේ ලෝකයේ ඵකම වීරයාට කෘතගූණ සලකන්න මට තිබුණා. නමුත් ඵ් කටවුටට් ඵක කවදා හරි කැඩී යනවා. මේ රූපය මගේ ශරිරය පොලොවට දිරාපත් වෙනකම්ම මගේ ලග තියේවි. ඵ් වගේම ජනපති මහින්ද රාජපකෂ ඉතාලි ආපු ගමනේදි මගේ පිට දැක්කා‘ චානක ඵසේ කියයි. පසුගියදා ඉතාලියට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා හා ඔහුගේ බිරිදත් පුත් මාලකත් ආරාකෂා කිරිමට රෝමයේ වැනිසිය පාදෝවා නගරවලදි තමන් ඇතූලු පිරිසක් ක්‍රියා කළ බවත් අමාත්‍ය මර්වින් යනු ජනපති මහින්ද රාජපකෂ රජය ආරාකෂා කරන ප්‍රධාන චරිතය බව චානක කියිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපති තුමාගේ නම් කමක් නැහැ (ස)
පුදුමෙ කියන්නේ මේ දෙන්න එක වගේනෙ.. මට පේන හැටි නෙමෙයි නේද?(නු)
තැනේ වැරැද්දක් තමයි තියෙන්නේ (ස)
අපේ සිරිලංකාවට ආදරය කරන්න (ස)
නියම වැඩක් සහෝදරයා (ස)
මේ වගේ මොලේ නැති අය ලංකාවේ නැති එකම හොඳයි (ස)
පුද්ගලිකයි...රහසිගතයි (ස)
අනේ මෙහෙමත් බත් කන ගවයෙක්...සල්ලි නේද මේ (ස)
පච්චය පිටේ කොටගත්තට කමක් නෑ, ජනාධිපති යුද්ධය අවසන් කල නිසා.නමුත් මෙයාට ගාඩ් එකට ගිය එකට අපට දුකයි.මර්වින් සිල්වා සහ පුතා මොන වරදක් කලත් මේවගේ අය ඉන්නකම් බේරෙනවා.ජනාධිපතිගේ වටිනාකම නැතිකරන්න එපා ගාඩ් එකට ගිහින් වීර කතා කියල.....
ඒ උනාට අන්තිමට මෙ මනුස්සයා අහු උනේ නම් හොද දෙන්නෙකුට නෙමෙයි.!(නු)
තැනේ ප්‍රශ්නයක් තියෙනවා (ස)
හොඳයි ,ඒත් මීට වඩා වටිනවා ඔබගේ මවගේ හෝ පියාගේ රුව යොදාගත්තානම් .(ස)
පිස්සුද ? (ස)
සුසන්ත හරි. මොලේ නැති අය නැති එකම හොඳයි ...(ස)
මෙතුමා සම්බන්ධ කර ගැනීමට හැකි ආකාරයක් පල කළා නම් හොඳයි. එතකොට ඔය ඉතාලි යන අනික් යටත් බොඩි ගාර්ඩ් කෙනෙක් හැටියට ගන්න තිබුන.(නු)
මෙයා ආස්සරය කරන අය ගේ හැටියට මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවංවෙයි ඕන කෙනෙකුට..!(නු)
මේවා දකින්න දකින්න පිස්සෝ බිහිවෙනවා වැඩියි (ස)
සල්ලි වැඩිනම් ළමයින් වෙනුවෙන් වියදම් කරන්.. පව් බැඩ්මින්ටන් ක්‍රීඩාවට ජපානෙට යනකොට ළමයින් ගිහින් තියෙන්නේ අතේ වියදමින්.. අනේ අපේ බදු මුදල් වලින් පේනවා නේද රට සවාරි ගහන හැටි..!(නු)
අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)
සමහර අයට හිතට අමාරුයි වගේ..!(නු)
නරකද මර්වින් ඇමතිතුමාගේ පච්චයක් ඉස්සරහා පැත්තේ ගහගත්තතේ..!(නු)
කියන්න වචන නෑ !!!!!!!!!!!!!!! (ස)
කරට අත දාගෙන ඉන්න අයගේ පච්ච කොටලා තියෙන්නේ කොහෙද දන්නෙ නැහැ..!(නු)
පිස්සු (ස)
රටට ආදරේනම් ඕක දැං කරලා වැඩක් නැහැ.. හමුදාවට බැදෙන්න තිබුණෙ..!(නු)
මේ වගේ ..............(ස)
හැම මිනිසෙකුට නිදහසක් තිබිය යුතුයි (ස)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙයානම් ......................(ස)
මෙයා ලංකාවේ නැති එකමයි හොඳ ?? (ස)
මිහිහගේ හැටි දැක්කහම මොලේ තරම පෙනෙනවා, ඉන්න යාලුවෝ කට්ටියගෙන් ඒක තවත් කැපිල පෙනෙනවා, ඉතින් කියන්න තියෙන්නේ මොලේ තරමට තමා වැඩ කියල, (ස)
තොල් ආලේපන තමයි වැඩි (ස)
සල්ලි තිබුණට මෝඩ වැඩ නොකර, වත්තල කෙරවලපිටියේ තම ගමේ නැතිබැරි පවුලකට වහලයට දාගන්න තහඩු ටිකක් අරන් දුන්නානම් කොච්චර හොදයිද?(ස)
මෙයාට පිස්සු (ස)
ලංකාවේ සාමාන්‍ය ජනතාව විදින දුක දන්නවානම් ...................(ස)
ආ..මේයාගේ පිට දැකලා නෑ ? (ස)
මොකද්ද මේකේ තියෙන වරද
මෙයාගේ තාත්තා කවුද දන්නේ නෑ ???(නු)
මෙහෙම වැඩ වලට දඩ ගහන්න ඕනේ
ජනාධිපතිතුමාට අගෞරව කරන අය ඉතාලියෙ මිස වෙන කොහෙද ඉන්නෙ.!(නු)
බයේ බැහැ උපදේශක කමක් ලැබේද නැත්නම් කේ.පී.ගෙ ආරක්ෂකයෙක් වෙයිද දන්නෙ නැහැ..!(නු)
මහින්ද මහත්තයාටත් එක්ක කරන නිග්‍රහයක්
වත්තල ඉන්න අයටත් ලැජ්ජයි. (නි)
මමත් මෝඩයින් දැකලා නම් තියෙනවා. ඒත්....? අනේ මන්දා. (නි)
ඉතාලියේ ඉන්න අපිටත් ලැජ්ජයි. (නි)
ඕක කොටන්න සුදුසුම තැන මෙම පුද්ගලයාගේ මොළයයි. (නි)
ඔතන විතරද ගහගෙන තියෙන්නේ (නි)
දෙවැනි රූපයේ හැටියට නම් ජනපතිතුමා දැකලා නැහැ වගෙයි පිට. (නි)
මෙන්න මිනිස්සු
ජනපති පිට දැක්කලු නමුත් පිංතූරෙ හැටියටනම් බොහොම අමාරුවෙන් සෙලග අස්සෙන් පෙන්නගන්න දගලනවා..!(නු)
ඒ කියන්නේ මේක මර්වින් සිල්වාගේ වැඩක්..!(නු)
මෙයා ලංකාවට ඇවිල්ල කිව්වෙ ඉතාලිවල ඉංජිනේරුවෙක් කියලා.. ඉතාලිවල දේශපාලනය කරන්න බලාපොරොත්තුවකුත් තියනවා කිව්වා. අපි නම් විශිවාස කළේ නැහැ.. අපේ අහිංසක උගත් යාළුවෙක් නූලෙන් බේරැණේ මෙයාගේ යෝජනාවට..පච්චෙ ගැන නම් කිව්වෙ නැහැ.. පස්සෙ තමයි දැන ගත්තෙ.. (නු)
මෙයා ජනාධිපතිතුමාගේ රූපයක් ගහගෙන සූදානම් වෙන්නෙ මොකටද කියලා හොයලා බැලුවොත් හොදයි..!(නු)
වැඩි වෙනසක් පේන්න නැනේ ....දෙන්නටම එකම පෙනුම තියෙන්නේ .....අනේ මන්ද .... (ස)
අනේ මෙහෙමත් මිනිස්සු
මෙයා ලංකාවෙ නැති එක හොදයි... පුරවැසි භාවය නැති කළානම් ගොඩක් හොදයි..!(නු)
දී කිරට බළලුත් සාක්කි නේ.. අහන්න දෙයක් නැහැ හොයලා බැලුවොත් වතගොත සහ චරියාව බලාගන්න පුළුවං...!(නු)
මල්ලි හරි මල්ලි. (නි)
එක වර්ගයේ කුරුල්ලන් එක්ව සැරිසරයි. (නි)
අයියෝ අයියේ මොනවද මේ ලෝකේ හිනස්සන වැඩ
විකාර ජනාධි පති තුමාටත් එක්ක කරන නිගාවක් (දී)
අයියෝ සල්ලි
පච්ච කොටන්නෙ රස්තියදු කාරයෝනේ. අනේ මන්දා! (නි)
පාක්ෂිකත්වය හොද දෙයක් වුණත් මේවා නම් මෝඩ වැඩ. (නි)
ඔබ විශිෂ්ටයි මිත්‍රයා. මේ ඉන්නේ අපේ රජු තමයි. (නි)
පච්ච කොටාගෙන ජාතික වීරයෙක් වෙන්න බැහැ. (නි)
මාර මිනිස්සු තමයි ඉන්නේ
නියමයි අයියේ
අපේ ගැමුණුගේ කෙනෙක් වගෙයි පෙනුමෙන් නම්.... (නි)
එක ඇමතිතුමකුගේ පච්චයක් නම් මමත් ගහගෙන ඉන්නවා. හැබැයි පිටේ නම් නෙමෙයි, පපුවෙත් නෙමෙයි. (නි)
මොහු මට පෙනෙන්නේ මානසික රෝගියෙකු ලෙසටය. (නි)
අපි එයාව ලංකාවට ගෙන්නලා හොද වෛද්‍යවරයෙකුට පෙන්නමු. (නි)
කාටවත් මොකුත් කියන්න බැහැ මම නම් කියන්නේ මේ මනුස්සයා හරි
මෙහෙම කට්ටිය නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
හොදම හොද මෝඩයෙක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
ගහට ගහක් මොරටුවේදි එතකොට ඉතාලියේදි...? (නි)
මගෙත් කොටාගන්න ඕනෑ එකක්. (නි)
මමත් කොටාගන්න ඕනෑ එකක්. (නි)
කොටලා තියෙන තැන හරි නැහැ. (නි)
ඒ දෙන්නව කාගෙන් මොකට ආරක්ෂා කරන්න ද? (නි)
තොප වැනි බිලින්දා වර වර ළගට කැන්දා අපේ ජනපතින්දා කුමක් කීවද අනේ මන්දා.... (නි)
කොහොමද වැඩේ
එතකොට සරත් ෆොන්සේකා මහත්තයා මුකුත් කරලා නැද්ද? අනේ අනේ! (නි)
මේවා මිනිස්සුන්ගේ ආශාවල්
අහවලාත් ජනාධිපතිතුමාගෙ පච්චයක් කොටලාද දන්නෙ නැහැ, පොලිසිය ඔච්චර බය. (නි)
අනේ කාලේ වනේ වාසේ
වඩා හොද නැද්ද නමත් එක්කම ගහගත්තා නම්? (නි)
අයියා මල්ලී වාගේ අයියා මල්ලී... (නි)
තනුජා, සහ පෙරේරාගේ කියමනට එකඟයි. මෝඩකම ප්‍රදර්ශනය නොකර ඒ මූදල් වලින් නැති බැරි පවූලක දරුවෙකුට ඉගෙන ගැනීමට වියදම් කළානම් මීට වඩා වටිනවා. (නි)
මෙයාටත් ඇමතිකමක් දුන්නා නම් හොදයි. (නි)
හෙමීහිට එස්.එෆ්. කියලත් කොහේහරි පොඩියට කොටා ගත්තා නම් මේක බලලා හිත රිදුණු අයගේ සිත් සැනසෙයි. (නි)
අපි ත්‍රේවිසෝ ඉඳලා ඉවරයි. (නි)
පිස්සුද හැටිද මන්දා? (නි)
කොල්ලෝ, ඕක කොටලා තියෙන්නේ නිවැරදි තැන නෙමෙයිනේ. (නි)
තනුජා සහ සුසන්තට මාගේ ප්‍රණාමය! (නි)
යුද්ධය ගැන කියනකොට නම් පපුවේ පච්චයක් කොටන්න හිතෙනවා. ඒත් බඩු මිළ ගැන කියනකොට නම් ..... (නි)
මොළයේ දිග පළල තමයි මේ. (නි)
කිරි අප්පෝ! මේ වගේ අය ඉන්න ලෝකෙක ද අපි ජීවත් වෙන්නේ ? (නි)
අයියෝ සල්ලි! (නි)
එයා ජනපතිතුමා වෙනුවෙන් මොනවා කළහම ඔහේලට මොකද? (නි)
හැබැයි මෙයා ඉන්නෙ ඉතාලියෙ....? (නි)
පිස්සුවෙත් හොදම පිස්සුව... (නි)
ලංකාවට අවශ්‍ය කරන කෙනෙක්ද දන්නේ නෑ (ස)
පිස්සෙක් (ස)
ලංකාවේ නම් මේකට කියන්නේ හණ ගහනවා කියලා නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
එයා ගැන නම් මම දන්නෙ නැහැ. හැබැයි එයාගේ තාත්තාව නම් මම දන්නවා. (නි)
ආසාවනේ (ස)
මෙයාගේ පියා කවුද කියලා දැනගන්න ආසයි අපිට. (නි)
කැපී පෙනෙන්නට ඇති තදබල ආශාව. (ස)
ඔබ විශිෂ්ටයෙක්. (නි)
පිස්සුද මන්දා? (නි)
මේක ලංකාවේ ඉන්න කෙනෙක් කරානම් කියයි අපහාස කරා කියලා (ස)
මිනිස්සුන්ට තියෙන පිස්සුවක්
මානසික ලෙඩෙක් (ස)
ජාඇළ පැත්තේ මෙහෙම අය ගොඩක් ඉන්නවා. (නි)
ප්‍රේමදාස මහත්තයාගෙ කාලෙත් ඔහොම කට්ටිය හරියට හිටියා. (නි)
මොළයක් නැති අයගේ ඇග හැදෙනවා වැඩිලු. (නි)
හරිම ලැජ්ජයි මෙහෙම කෙනෙක් ඉතාලියේ ඉන්නවා කියලා ඇහුවහම. (නි)
කොහොමත් ඉතිං ඔහොම කට්ටිය ලංකාවෙත් ඉන්නවනේ. (නි)
ඔය බොබ් මාලිලාව එහෙම මුලු ඇගේම කොටාගෙන ඉන්න අයට වැඩිය ලංකාවෙ කෙනෙක්ව මෙහෙම කොටාගෙන ඉන්න එක හොද නැද්ද? (නි)
වෙන තැනක් තිබ්බෙම නැද්ද ? (ස)
මෙයා ලංකාවෙ ඉදගෙන ඕක කොටාගත්තා නම් කමක් නැහැ.අපිටත් ලැජ්ජයි දැන්. (නි)
කවදා හරි දවසක ඔය රූපය භූතයෙක් වගේ පෙනෙයි. (නි)
පිස්සු කොල්ලෙක් වගේ (ස)
ශ්රී ලාංකීය අභිමාණය (ස)
මොලේ නැතිව සල්ලි හම්බවුණාම, වඳුරට දැලි පිහිය හම්බ වුණාට වඩා අන්තයි. (ස)
මේක නිදහස් රටක්. කැමති කෙනෙක්ට කැමති දෙයක් කළ හැකියි (නි)
මේක ඉතාලි පොලිසියට ප්‍රශ්නයක් නැද්ද දන්නෙ නැහැ (නි)
අනේ පව් මෙයාගේ පවුලේ කට්ටිය (ස)
මට මෙයාගේ බිරිය/පෙම්වතිය හමු වී ටිකක් කතා කරන්න ආසයි. (නි)
ජනපතිට කළ නිගරුවක්. ගෞරවය තියෙන්නේ පච්චයේ නෙමෙයි. (නි)
ඔය ළඟ ඉන්න දෙන්නගේත් රෑප දෙකත් ඔතන ලඟින්ම කොටා ගත්තනම් නේද හොඳ (ස)
ජනාධිපතිට ගරු කරාට කමක් නෑ ඒත් ඔය පච්ච කෙටිල්ල ගැන නම් මගේ කිසි අදහසක් නෑ (ස)
නියම තීරණයක්! (නි)
මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කළා. දැන්.....? අනේ මන්දා ඕවා. (නි)
වෙන්නප්පුව පැත්තේ නම් ඉන්නේ මේ වගේම අය. (නි)
මොළයක් නැති අයගේ පසුම්බිය පිරෙද්දිත් ඔහොම දේවල් වෙනවා. (නි)
අයියෝ සල්ලි
අපේ ජනාධිපතිතුමාට මෙයාව දකිනකොට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)
මෙයා අදහස් කියෝලා හොදටම බණින්න ඇති අපිට. (නි)
ඔතන කෙටුව හින්දා හොදයි. වෙන තැනක කෙටුවා නම් නඩු දානවා. (නි)
අනේ මෙහෙමත්...................... (ස)
මේ වගේ අය පිටරට ඉන්න එකම තමයි හොඳ. (නි)
පිස්සෙක් ද කොහෙද? (නි)
මල් දෙනියේ සිමියොන් කියල ගහගත්තා නම් නරකද (අ)
ජනපතිට ආදරේ එක හොඳයි මර්වින්ට ආදරේ එක හොඳියි (අ)
නිදැල්ලේ සිටින පිස්සන්ගෙන් අපි ප්‍රවේශම් වියයුතුය. (නි)
ජනාධිපතිගෙන් හොද නාමයක් අහගන්න කරපු වැඩක්ද? (නි)
අපේ රටේ ප්‍රංචි සිරා ඉතාලියේ (අ)
මෙයාලා හිතන තරම් අපේ ජනාධිපතිතුමා මෝඩ නෑ (ස)
මම ජනපතිනම් දැකපු ගමන් මේක මකා ගන්න කියනවා. මොකද මේයා බුදිය ගන්නකොට හැමදාම යටකරගෙන නිදියන නිසා (අ)
යථාර්තයක් පැහැදිලිව තේරුම්ගත නොහැකි වූ අයෙක්. (නි)
මෙයා ලංකාවට එනකොටත් ඔහොම ඒවිද ?? (ස)
මෙන්න නියම මිනිස්සු!