කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය සමිපයේ පිහිටි ටි.බි ඉලංගරත්න පිළිරුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) උදේ මලින් උපහාර දැක්වීය. සංධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී පැවසුවේ රටට සේවය කිරිම අතින් ඉලංගරත්න මහතා දෙවැනි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේසුන්දර අපේ සමහරුන්ට ඕක තේරෙන්නේ නැ.(ම)
මේකේ මොනවා ලිව්වත් විජේසුන්දර කියා ඇති දේ නම් සත්‍ය වෙනවා. (බ)
දැන් අර දේශප්‍රේමි සෙට් එකම නෑනේ !! (බ)
විජේසුන්දර මීට කලින් කවුරුවත් එහෙම රට එක්සේසත් කරලා නැද්ද ? ජාතියේ පියා කියන්නේ කවදාවත් බලය අපහරණය කළ කෙනෙක් නෙවෙයි . නිකම් ඉතිහාසයට අපහාස කරන්න එපා. (බ)
ජාතියේ පියා පමණක් නොවෙයි "නූතන දුටු ගැමුණු" බව අමතක කරන්න එපා (බ)
එදා ටී.බී. ඉලංගරත්න මැතිඳුන්ට දේශපාලනය එපාවුණේ ඇයි කියලත් පොඩ්ඩක් හිතලා බලමු (නි)
ඒ කියන්නේ මහින්ද මහතා කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ කියන එකද? කවුරු කොහොම අදහස් දැක්වුවත් මේ රටේ බේරාගත්තේ, ජාතියේ පියා ලෙස සැළකෙන්නේ වෙන කෙනෙක් නොවේ, මහින්ද රාජපක්ෂ මහතායි. ඒ බව ඔය යහපාලනය වෙනුවෙන් අදහස් දාන අය පිළිගන්න අකමැති වුණත් සත්‍යය එයයි. (නි)
විජේසුන්දර. ඔබ කියන දේ වෙන්න නම් තව දේවල් වෙනස්වෙන්න ඕනෑ (නි)
එතුමා කෘතගුණ දන්නා නායකයෙක් (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
ගිහාන් , වීර දුටුගැමුණුට හිටියේ පරාජය කිරීමට එළාර සහ ඔහුගේ හමුදාව පමණයි. කීර්ති කුමාරයාටත් එහෙමයි. ඊළඟට මහින්ද යුගය.මොකද වුණේ? කොටි තනියමද රට දෙකඩ කරන්නට ඔන්න මෙන්න කියන අවස්ථාවට මේ රට ගෙනාවේ? නැහැ නේද? මහා බලගතු ඇමෙරිකාව , එංගලන්තය සාමය දෙනවයි කියල පැල් රැක්ක නෝර්වේකාරයෝ ඇතුළු ප්‍රමුඛ බටහිර රටවල් මොන පැත්තේද හිටියේ කියලා දැනුම් තේරුම් තියෙන අය දන්නවා. මහින්ද එඩිතර වුණා.එහි ප්‍රතිඵලය මුළු ලෝකයම දන්නවා. ඒත් ඒ බව නොදන්නා ඔබ වැනි ගුණමකු අයත් ඉන්නවා (නි)
පරණ නායකයන් වගේම ජීවත්ව සිටින නායකයන්ටත් හොඳින් සළකන එකම නායකයා මහින්ද පමණයි. (නි)
කළු බල්ලෙකුත් ඉන්නේ.... (නි)
කෘතහස්ත දේශපාලකයෙක් හැටියට ඔබතුමා දන්නවා කළයුතු හා නොකළයුතු දේ. පසුගිය රජය කාලේ ඔබතුමා කළ වැරදි වලට අද ඔබතුමා දුක්විඳිනවා. ඒ සියලු වැරදි නිවැරදි කරගෙන මෛත්‍රී ජනාධිපතිතුමා හා එක්ව අපිට ඇති එකම රට ආරක්ෂා කර දියුණුව වෙත ගෙනයන්න. (නි)
පහුගිය කාලේ නම් පරණ මිනිස්සු මතක තිබුණේ නැහැ (නි)
මහින්ද මැතිතුමා අපේ සිත් වලින් නම් කවදාවත් අමතකවෙන්නෙ නැහැ (නි)
ඔබතුමාට යහපතක්ම වේවා! (නි)
සන්ධානයේ මහා ලේකම්ලට තාමත් හොරු නැතිව ඉන්නම බැහැ වගේ. (බ)
ඉලංගරත්න ප්‍රතිමාව ඉදිකළ දා සිට(1995/05/01) පුෂ්පෝපහාර දැක්වු එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණි (නි)
තමුන්නාන්සේ ජනාධිපති වෙලා හිටපු කලේ ටි.බි ඉලංගරත්න නිකමට වත් මතක් උනාද කියන එකයි ප්‍රශ්නේ (ම)
මෙයා මෙච්චර බලයට එන්න පොරකන්නේ ජනතාවට සේවය කරන්න එන්න තියෙන ආදරේටද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න (ම)
නැවත ඉක්මනින්ම එන්න අපේ අවසන් සිංහල රජතුමනි...(බ)
මහින්ද මහතාගේ කකුල් ළඟ ඉන්න අර කළු පාට බල්ලා දැක්කම හිටපු ඇමැති කෙනෙක් මතක් වුනා.(බ)
කෙවින් දන්නා තරම තමයි (බ)
දැන් හිටි ගමන් පක්ෂයට වැඩ කළ පරණ කට්ටිය මතක් වෙනවා. අනේ හොඳයි. ! (ම)
දැන් වෙසක් ලඟ හින්දා පන්සල් වල මිටින් තියන්න බැරුව ඇති නේද? (ම)
පළමුවෙනි වතාවට මතක් වුනේ, තව කවුද හොයල බලල කියන්න (බ)
හොඳ දෙයක් අගයන්න ස්තුති (බ)
හිටපු ජනාධිපති වෙනුවෙන් මවැනි පිළිරුවක් කවදා හෝ ඉදිවේවි!!! එහි සටහන් වනු ඇත්තේ එකම එක වැකියෙකි.එනම් "ශ්‍රීලංකා මාතෘ භූමිය එක්සේසත් කළ ජාතියේ පියා" යනු එම වැකියයි (බ)