මහින්ද රාජපක්ෂ රජයේ සිදුවීයැයි කියන දූෂණ සහ අක්‍රමිකතා ගැන සඳහන් ලිපිගොනු කිහිපයක් ජාතික හෙළ උරුමයේ නියෝජිතයෝ පිරිසක්  කොල්ලුපිටියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයයට අද (21) බාර දුන්හ.

  IMG_6567 IMG_6589 IMG_6592