ආසන 106 ක් ලබමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කළ එක්සත් ජාතික පක්ෂය 17 පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේය.
ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ හෙට දිවුරුම් දීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පැවැති මොහොතේදී 18 වැනිදා අලුයම 4.30 ට පමණ ඒ.එෆ්.පී පුවත්සේවයට ප්‍රකාශයක් ලබාදෙමින් තමා පරාජය බාරගන්නා බව කියා සිටියේය.
නමුත් මහින්ද හිතවාදී පිරිස් විසින් ලංකාදීප පුවත්පතේ මුල් පිටුව විකෘති කර ඡායාරූපයක් සකස් කර අන්තර්ජාලයේ හා ජංගම දුරකථන ඔස්සේ බෙදාහරිමින් මහින්ද අගමැති බවට ව්‍යාජ ප්‍රචාරයක් යවමින් සිටිති.
මේ එසේ සකස් කළ ඡායාරූපයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)
සිහිනෙන් රජවී සිටියා මන් සිහිනෙන් රජවී සිටියා මන්!දැන් අගමැතිවී සිටියා මතකයි!හුහ් තණ්හාය ජායතී සෝකෝ!(ම)
ඒ විතරක් නොවෙයි ප්‍රංශ පුවත් සේවය ප්‍රතිපල නිකුත්කරන අතරතුර බොරු ප්‍රවෘත්ති දැම්මා නම් එයත් සොයා බැලිය යුතුයි (නදී)
අනේ මෙහෙමත් උන් උල තියන්න ඕනේ කරන වැඩ වලට ප්‍රවෘත්ති විකුණන් කනවා (ම)
සිහින ලෝකෙදිවත් අගමැති පට්ටම දෙමු පව් නේ (ම)