තම ගුරු හාමුදුරුවන්ගේ අන්තිම කැමැති පත්‍ර යෙන් ලැබුණු විහාරාධිපති පදවියෙන් තමා ඉවත් කිරීමට මල්වතු මහා නාහිමියනට නොහැකි නිසා බෞද්ධකටයුතු කොමසාරිස්ගේ ලිපි පිළිගැනීමට නොහැකි බවත් නාමල්වැවේ රතනසාර හිටපු විහාරාධිපති මිහින්තලේ ප්‍රාදේශීය ලෙක්මට අද කීවේය. බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ උපදෙස් පරිදි ප්‍රා දේශිය සභා ලේකම් රුවන් ඒකනායක මහතා රතනසාර හිමියන් හමු වී පැවැසුයේ වලවා හැංගුණුවැවේ රතනසාර හිමියන් නව විහාරාධිපති පදවියට පත් කැර ඇති බවයි. ‘මේ පන්සල හැදුවේ මගේ ගුරුහමුදුරුවෝ මල්වත්තෙන් නොවේ‘
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd